Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Interior අභ්‍යන්තරය
  Interior monologue අභ්‍යන්තර ඒකභාෂණය
  Interior setting අභ්‍යන්තර රංගභූමි රචනය
  Interlocutor සංවාදක; සම්භාෂක
  Interlude අන්තස්ථය; අංකාන්තරය
  Intermission විච්ඡේදනය; විරාමය
  Internal rhyme ඇතුළු එළිසමය
  Interplay අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය
  Interpolation නිවේශිතය; නිවේශනය
  Interpretation ව්‍යාඛ්‍යානය; විවරණය
  Interval විවේකය; විරාමය
  Intimate සුහද
  Intonation ස්වරභේදය
  Intricate පැටලුණු; සංකූල
  Intrigue ශඨ ප්‍රයෝග; කූටෝපාය
  Intrinsic නිසර්ග; නිසර්ගසිද්ධ
  Introduction ප්‍රස්තාවනාව; හැඳින්වීම
  Introspection අන්තරාන්වේෂණය; අන්තරවලෝකනය
  Intrusion අයථා ප්‍රවේශය
  Intuition අන්තර්ඥානය; ප්‍රතිභානය
  Invention උත්පාදනය
  Investigation විමර්ශනය
  Invitation ඇරයුම; නිමන්ත්‍රණය
  Invocation ආහ්වානය
  Involuntary අනිච්ඡානුග; අස්වේච්ඡ; නිරුත්සාහක
  Involve වෙළීම; සම්බන්ධ වීම
  Involved ආකූලිත; නිමග්න
  Inward ඇතුළත
  Iron curtain අයස්තිරය
  Irony උත්ප්‍රාසය; ව්‍යාජෝක්තිය
  Irrational බුද්ධිවිහීන; අතාර්කික
  Irregular අක්‍රමික; අවිධික
  Issue වාද විෂය
  Italics ඇලකුරු
  Ivory tower එක්ටැම්ගේ
  Jacobean drama ජැකොබියානු නාට්‍යය
  Jargon ප්‍රභාෂාව
  Jazz ජෑස්
  Jest book විහාසකය
  Jester විගඩමා; විදූෂක
  Jig ජිග් නැටුම
  Jingle කිංකිණිය
  Jobber අනියම් නළුවා
  Journal සංග්‍රහය
  Journalism පත්‍ර කලාව
  Journalist පත්‍ර කලාවේදියා
  Journalistic පත්‍ර කලාරූපී
  Jugglar විජ්ජාකාරයා; ඉඳුරුදැලියා
  Jugglery විජ්ඡාව; ඉන්ද්‍රජාලය
  Jump පෙළ පැනීම; පිම්ම

Results  1650  -  1700 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.