Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Fluoride ෆ්ලෝරයිඩ්
  Fluorocarbon ෆ්ලෝරෝ කාබන්
  Flurry අවුල් වාරාව; ක්ෂණික ලුහු වැස්ස
  Fluvial plain ගංතැන්න
  Fluviatile deposit ගංගා නිධිය
  Flux ස‍්‍රාවය
  Fly ash විසිරි අළු
  Flyways පියසර මං; සියොත් මං
  Fodder පෝෂ තණ
  Fog ධූමිකා
  Fold mountains නැමි කඳු
  Foliage කොළ අතු
  Food web ආහාර ජාලය
  Food chain ආහාර දාමය
  Food process industries ආහාර පිරිසැකසුම් කර්මාන්ත
  Food security ආහාර සුරක්ෂිතභාවය
  Food shortage ආහාර හිඟය; දුර්භික්ෂය
  Food storage ආහාර ගබඩා කිරීම
  Foredeep සමුද්‍රීය අගාධය
  Foredune පෙරටු වැලි වැටිය
  Forest වනාන්තරය; වනය
  Forest belt වන තීරය
  Forest clearing වන පෙහෙළිය
  Forest conservation වන සංරක්ෂණය
  Forest cover වන වැස්ම; වනාවරණය
  Forest cover map වනාවරණ සිතියම
  Forest cover type වනාවරණ වර්ගය
  Forest degradation වන හායනය
  Forest dieback වනාන්තර හිටුමැරීම
  Forest fire ලැව් ගින්න
  Forest floor වනාන්තර බිම; වන බිම
  Forest fragmentation වනය කට්ටි කිරිම
  Forest garden වන උයන; වනෝද්‍යානය
  Forest health treatments වන සෞඛ්‍ය ප‍්‍රතිකර්ම
  Forest interior conditions වනාභ්‍යන්තර තත්ත්ව
  Forest inventory වන සම්පත් වට්ටෝරු; ලැයිස්තුගත වනසම්පත් ලේඛනය
  Forest landscape වන භූමි දර්ශනය
  Forest management වන කළමනාකරණය
  Forest management cycle වන කළමනාකරණ චක‍්‍රය
  Forest management plan වන කළමනාකරණ සැලැස්ම
  Forest mensuration වන පරිමාණමිතිය
  Forest ordinance කැළෑ ආඥාපනත
  Forest plantation වන වගාව
  Forest profile වන තත්ත්ව පරාසය
  Forest quality වනාන්තරයේ ගුණාත්මකභාවය
  Forest tree breeding වන වෘක්ෂ අභිජනනය
  Forest tree improvement වන වෘක්ෂ අභිවර්ධනය
  Forest type වනාන්තර වර්ගය
  Forest yield regulation වන අස්වනු නියාමනය
  Forest, Old-growth පුරාණ වනය

Results  1650  -  1700 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.