| |
Term |
Term Description |
|
Nitrogen test |
නයිට‍්‍රජන් පරීක්ෂණය |
|
Nitrogen analysis |
නයිට‍්‍රජන් විශ්ලේෂණය |
|
Nitrogen profile dating |
නයිට‍්‍රජන් පැතිකඩ කාලනිර්ණය |
|
Nobility |
ප‍්‍රභූ පක්ෂය; ප‍්‍රභූත්වය |
|
Nomad |
නොමැඩ්වරු; පශු අනුචාරීයා |
|
Nomadic |
පශු අනුචාරී; එඩේර |
|
Nomadism |
පශු අනුචාරය |
|
Non cultural transformation (AT) |
බහිස්සංස්කෘතික පරිවර්තනය |
|
Non material culture |
අවස්තුක සංස්කෘතිය |
|
Non-descript stone tool |
අවිශිෂ්ට ගල් ආයුධ |
|
Non-geometric microlith |
නිර්ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලාව |
|
Non-intrusive fieldwork |
අනාක‍්‍රාමී ක්ෂේත‍්‍ර කටයුතු |
|
Non-probabilistic sampling |
නිස්සම්භාවී නියැදිකරණය |
|
Non-renewable resource |
අප‍්‍රතිවර්ත්‍ය සම්පත් |
|
Nonarbitary units |
යථාරූපී ඒකක |
|
Normal polarity epoch |
සාමාන්‍ය ධ‍්‍රැවීය අනුයුගය |
|
Novelty |
නවතාව |
|
Nuclear family |
න්‍යෂ්ටික පවුල |
|
Number of Identified Species |
විනිශ්චිත විශේෂ සංඛ්‍යාව |
|
Number of Identified Specimens (NIS) |
සංඥාත ආදර්ශ සංඛ්‍යාව |
|
Numerical dating |
සංඛ්‍යාත්මක දින නිර්ණය |
|
Numerical taxonomy |
සංඛ්‍යාත්මක වර්ගීකරණය |
|
Nutrition analysis |
පෝෂණ විශ්ලේෂණය |
|
Object clustering |
වස්තු සමූහනය |
|
Oblique flaking |
ආනත ශල්කනය |
|
Obsidian |
ඔබ්සීඩියන් පාෂාණ |
|
Obsidian density(OD) |
ඔබ්සීඩියන් ඝනත්වය |
|
Obsidian hydration |
ඔබ්සීඩියන් සජලකරණය |
|
Obsidian hydration dating |
ඔබ්සීිඩියන් සජලකරණ කාල නිර්ණය |
|
Obsidian hydration dating technique |
ඔබ්සීඩියන් සජලකරණ කාල නිර්ණය විධිය |
|
Obsidian hydration layer |
ඔබ්සීඩියන් සජලකරණ ස්තරය |
|
Obsidian scarcity |
ඔබ්සීඩියන් දුර්ලභත්වය |
|
Occupation |
වාසගත වීම |
|
Occupation horizon |
වාසගත අවධිය |
|
Occupation layer |
වාසගත ස්තරය |
|
Occupation site |
වාසගත ස්ථලය |
|
Occupational residues |
වාසස්ථානික අවශිෂ්ට |
|
Oceanic |
සාගරික; සාමුද්‍රීය |
|
Oceanic currents |
සාගරික දියවැල් |
|
Oceanic voyages |
සාගර යාත‍්‍රා |
|
Ochre |
ගුරු ගල් |
|
Offset planning |
අනුලම්බ සැලසුම්කරණය |
|
Old world primate |
ආදීකාලීන ප‍්‍රයිමාටයෝ |
|
Ombrogenous peat (blanket peat) |
වර්ෂාකාමී ජීර්ණක (ආස්තර ජීර්ණක) |
|
Omnivore |
සර්ව භක්ෂි |
|
Onomastics |
නාම විග‍්‍රහ විද්‍යාව |
|
Ontogeny |
ප‍්‍රත්‍යෙක විකසනය |
|
Ontogeny species |
ජීව විශේෂීන්ගේ ප‍්‍රත්‍යෙක විකසනය |
|
Ontogeny, Culture |
සංස්කෘතික ප‍්‍රත්‍යෙක විකසනය |
|
Ontogeny, Social institutions |
සමාජ සංස්ථාවල ප‍්‍රත්‍යෙක විකසනය |