Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Reflection factor පරාවර්ත සාධකය
  Refrigerant ශිතකාරක
  Refrigerating mechanism ශීතකර යන්ත්‍රණය
  Refrigeration ශීතනය
  Refrigerator ශීතකාරක යන්ත්‍රය; ශීතකරය
  Relive (course) අඩුක්කුව
  Removable burner වෙන් කළ හැකි දාහකය
  Rendering fat මේද පිරිසිදු කිරිම
  Rennet රෙනට්; රෙනට් මුහුන්
  Rennin රෙනින්; එම එන්සයිමය
  Reproduction ප්‍රජනනය
  Resistance ප්‍රතිරෝධය
  Resistnce to disease රෝගයට ඔරොත්තු දිම; රෝග ප්‍රතිරෝධය
  Resources සම්පත්
  Restaurant ආපන ශාලාව
  Retarded growth මන්දිත වර්ධනය
  Rhodopsin රොඩොප්සින්; දෘශ්‍ය දම් පැහැය
  Rhythm රිද්මය
  Ribbed glass shelf දාර වීදුරු තට්ටුව
  Riboflavin රයිබෝප්ලේවින්
  Rice polishings වී කුඩු; නිවුඩු
  Rickets මාන්දම; රිකට්සය
  Ridge වැටිය; මුදුන් වැටිය
  Ridge joint මුදුන් යටලී මූට්ටුව
  Ridge tile මුදුන් උළුකැටය
  Rigor mortis මෘත කාඨින්‍යය; මිනිය දළ දඬු වීම
  Rijsttafel බත් වෑංජන
  Rind පොත්ත; ලෙල්ල
  Ring unit වලයී අංගය
  Risotto රිසෝටෝ බත
  Rissole රෝල් කට්ලිස්
  Rissolette කුඩා රෝල් කට්ලිස්
  Roaster බෙලෙක් කරකුරුව
  Roasting රෝස්ට් කිරීම
  Rock sugar ගල් සීනි
  Rod cells යෂ්ටි සෛල
  Roll රෝල්
  Rollator cycle රෝලේටර් චක්‍රය
  Rolled oats රෝල් ඕට්ස්
  Rolled rib of beef එතු හරක් ඉල මස්
  Rolling out තුනී කිරිම
  Rolling pin අඹරන රෝල; ඇඹරුම් රෝල; මට්ටම් පොල්ල
  Roof garden පියැසි උයන
  Root vegetables අල එලවළු; පිසන අල
  Rope (in bread) පාන් වෙළුව
  Rotary beater බමර බීටරය
  Rotary compressor බමර සම්පීඩකය
  Rotary switch භ්‍රමක ස්විච්චය
  Rotor භ්‍රමකය
  Roughage කොරොස් ආහාර; දළ ආහාර

Results  1650  -  1700 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.