Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Farming,Livestock පශු පාලනය
  Farming,Mixed මිශ‍්‍ර ගොවිතැන
  Farming,Pastoral එඩේර පශු පාලනය
  Farming,Poultry කුකුළු පාලනය ; කුකුළන් ඇති කිරීම
  Fault- Block Mountain විභේද කුට්ටි කඳු; විදාරිත කඳු
  Faulting විදාරණය; විභේදනය
  Faults විභේදය
  Fauna සත්ත්ව සංහතිය
  Fauna species සත්ත්ව විශේෂ
  Feasibility ශක්‍යතාව
  Fecundity සරුබව
  Federalism ෆෙඩරල්වාදය; සන්ධීය පාලන ක‍්‍රමය
  Feedback ප‍්‍රතිපෝෂණය
  Feedback cycle ප‍්‍රතිපෝෂණ චක‍්‍රය
  Fell මුඩු කඳු බිම්
  Fen වගුර; ගොහොරු බිම; ගොහොරුව
  Fermentation පැසීම
  Ferns මීවන; පර්ණාංග
  Fertile සරු
  Fertile crescent සාර චාපය
  Fertile study ක්ෂේත‍්‍ර අධ්‍යයනය
  Fertility සාරත්වය
  Fertilizer පොහොර
  Field capacity ක්ෂේත‍්‍ර ධාරිතාව
  Filler පිරවුම් ද්‍රව්‍ය
  Filtration පෙරීම ; පරිස‍්‍රාවණය
  Fire ගින්දර
  Fire management ගිනි කළමනාකරණය
  Firth පුනීල මෝය
  Fish මසුන්
  Fish culture; Pisciculture මත්ස්‍ය වගාව
  Fish,Shoal of මාළු අහින
  Fisheries and Aquatic Resources Act ධීවර හා ජලජ සම්පත් පනත
  Fishery harbour ධීවර වරාය
  Fishing dispute ධීවර ආරාවුල
  Fishing grounds මත්ස්‍ය බිම්
  Fishing operations ධීවර මෙහෙයුම්
  Fishing port මාළු තොට
  Fishing rod; pole බිලීපිත්ත
  Fishing shoal මාළු අහින
  Flash floods ක්ෂණික ගංවතුර
  Floating dock පාවෙන නැව් තටාකය
  Flocculated soil කැටි පස
  Floccule කැටිය
  Flood plain විල්ලුව; පිටාර තැන්න
  Flora ශාක සංහතිය
  Flora species ශාක විශේෂ
  Fluctuation උච්චාවචනය
  Flume දිය ආර
  Fluoridation ෆ්ලෝරයිඩ්කරණය

Results  1600  -  1650 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.