Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9092 terms on  Botany  Glossary

     Term Term Description
  Cell lineage සෛල පෙළැන්තිය
  Cell membrane සෛල පටලය
  Cell plate සෛල තලය
  Cell proliferation සෛල ගුණනය
  Cell receptor සෛල ප්‍රතිග්‍රාහකය
  Cell sap සෛල යුෂය
  Cell suspension culture සෛල අවලම්බන රෝපණය
  Cell theory සෛල වාදය
  Cell wall සෛල බිත්තිය
  Cellase සෙලේස්
  Cellobiase සෙලොබියේස්
  Cellobiose සෙලොබියෝස්
  Cellose සෙලෝස්
  Cellular සෛලීය
  Cellular bark සෛලීය පොත්ත
  Cellular envelope සෛලීය වැස්ම; සෛලීය ආවරණය
  Cellular respiration සෛලීය ශ්වසනය
  Cellulase සෙලියුලේස්
  Cellulin grain සෙලියුලින් කණිකාව
  Cellulolytic සෙලියුලෝස් ජාරක; සෙලියුලෝස් විච්ඡේදක
  Cellulose සෙලියුලෝස්
  Cellulosic සෙලියුලෝසික
  Cement-disc ආලග්න මඬල
  Cenobium (Coenobium) සම්මණ්ඩලය
  Censer action සේචනය
  Censer hole සේචන සිදුර
  Censer mechanism සේචන යන්ත්‍රණය
  Central මධ්‍ය
  Central bud මධ්‍ය අංකුරය
  Central cell මධ්‍ය සෛලය
  Central cylinder මධ්‍ය සිලින්ඩරය
  Central dogma කේන්ද්‍රීය හරය
  Centre of dispersal ව්‍යාප්ති මධ්‍යස්ථානය
  Centre of distribution විසුරුම් කේන්ද්‍රය
  Centre of origin ප්‍රභවස්ථානය
  Centric කේන්ද්‍රික
  Centric diatom කේන්ද්‍රික ඩයටම
  Centric leaf කේන්ද්‍රික පත්‍රය
  Centrifugal කේන්ද්‍රාපසාරී
  Centrifugal force කේන්ද්‍රාපසාරී බලය
  Centrifugation කේන්ද්‍රාපසරණය
  Centrifuge කේන්ද්‍රාපසාරකය
  Centriole කේන්ද්‍රිකාව; සෙන්ට්‍රියෝලය
  Centripetal කේන්ද්‍රාභිසාරී
  Centromere සෙන්ට්‍රොමියරය
  Centrosome කේන්ද්‍ර දේහය
  Centrosphere කේන්ද්‍ර ගෝලය
  Cephaeline (alkaloid) සෙෆිලයින්
  Cephalanthium (Capitulum) ශීර්ෂකය
  Cerasin සෙරසින්

Results  1600  -  1650 of 9092 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.