Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Principles of planning ගෘහ සැලසුම් මූලධර්ම
  Processed food සැකසූ අහර
  Projection ප්‍රක්ෂේපණය
  Propane ප්‍රොපේන්
  Proportion සමානුපාතය
  Protein ප්‍රෝටීන්
  Protein standard ප්‍රොටීන් සම්මතය
  Protein supplementation ප්‍රෝටීන පරිපූරණය
  Proteose ප්‍රෝටියෝස්
  Protoplasm ප්‍රාක්ප්ලාස්මය
  Proving of bread පාන් පිපෙන්නට තැබීම
  Provitamin ප්‍රෝවිටමින්
  Ptomaine poisoning ටොමේන් විස වීම; ආහාර විෂවීම
  Pudda fish සියඹලා යෙදූ මාළු
  Pulled bread කර කළ කුට්ටි පාන්
  Pullet කුකුළු නාම්බා
  Pulses මාෂ බෝග; පියලි ධාන්‍ය
  Punch පොන්ස
  Puree තලප
  Push button switch බොත්තම් ස්විච්චය
  Putrefaction පූයනය
  Pyrex ware පයිරෙක්ස් බඩු
  Pyridoxine පිරිඩොක්සින් (විටමින් බී සංකීර්ණයකි)
  Quantity cookery තොගයේ පිසීම
  Quart ක්වාට්; (පයින්ට් දෙකකි)
  Quenelle ක්වෙනෙල් (මස් කට්ලිස්)
  Quern කුරහන් ගල
  Quick-frozen food ශීඝ්‍රව ශීත කළ ආහාර
  Quick-oven තද ගිනි උදුන
  Radiant දිප්තීමත්; දිලිසෙන
  Radiant heat විකිරණ තාපය
  Radish රාබු
  Rag පාන්කඩ; කඩමාල්ල
  Ragi; Raggee; Raggi; Raggy කුරක්කන්
  Railing වැට
  Rainwater Gutter වැසිදිය පීල්ල
  Raisin වියලි මිදි
  Raising agent මුහුන් ද්‍රව්‍යය; පැසවුම් ද්‍රව්‍ය
  Rake රේක්කය
  Ramekin ; අච්චුවේ තැනූ කේජු බිත්තර සහිත මිශ්‍රණය
  Rampart ප්‍රාකාරය; පවුර; කොටු තාප්පය
  Rancid Oil මුඩු තෙල්
  Rasgolla රසගුලා
  Receding colours අපක්‍රාමී වර්ණ
  Reciprocating type compressor පරස්පර සම්පීඩකය
  Recommended dietary requirements නිර්දිෂ්ට පෝෂණ අවශ්‍යතා
  Reconstituted milk නැවත සකස් කළ කිරි
  Reducing diet අවකර අහර
  Reducing sugar අවකර සීනි
  Reduction ඔක්සිහරණය

Results  1600  -  1650 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.