Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Illustration සන්නිදර්ශිතය
  Image සංකල්පරූපය ;ප්‍රතිරූපය ;ප්‍රතිබිම්බය; ප්‍රතිමාව
  Imagery සංකල්පරූප
  Imaginary මන:කල්පිතය
  Imagination පරිකල්පනය
  Imaginative writing පරිකල්පනාත්මක ලේඛනය
  Imagism සංකල්පරූපවාදය
  Imitation අනුකරණය
  Imitative magic අනුකාරී; අභිචාරවිධි; අනුකාරී අභිචාරය
  Imitative setting අනුකරණාත්මක රංගභූමි රචනය
  Imitator අනුකාරකයා
  Immediacy අනන්තරතාව
  Imminent සමූපාගත; සමූපස්ථිත
  Imperfect අපරිපූර්ණ
  Impersonation සමාරෝපණය ;අන් වෙස් ගැනීම ;අන් වෙස් දැරීම
  Impetus ප්‍රගාමකය
  Implication ගම්‍යය; ගම්‍යමානය; ගම්‍යාර්ථය
  Implicit ගම්‍ය
  Impressario ප්‍රනේතෘ
  Impression උපස්ථිතිය; ධාරණාව
  Impressionism උපස්ථිතිවාදය
  Imprint හස්එබීම
  Impromptu හිටිවන
  Improvisation ක්ෂණික නිර්මාණය
  Improvised ක්ෂණ නිර්මිත; අනුප්‍රතිපාදිත
  Impulse ආවේගය
  Inaccurate සාවද්‍ය
  Inaction අක්‍රියතාව
  Inactive අක්‍රිය
  Inauguration සමාරමිභය
  Inborn සහජ
  Incantation යාදින්න
  Incarnate අවතරණය
  Incident සිද්ධිය
  Incidental අනියම්; ප්‍රාසංගික
  Inciting moment උද්වේග ක්ෂණය
  Inclination නැම්ම; ආනතිය; නැඹුරුව
  Incoherence අසම්බද්ධතාව; නොගැළපීම
  Incoherent අසම්බද්ධ; නොගැළපෙන
  Incongruence අනනුගුණත්වය
  Incongruent අනනුගුණ
  Incongruity අනනුගුණතාව; විසදෘශතාව
  Inconsistency අසංගතිය
  Inconsistent අසංස්ථිත; අසංගත
  Independent ස්වාධීන
  Indeterminate අනියත; අනිර්ණිත
  Index සූචිය
  Indicate සූචනය කරනවා; දක්වනවා
  Indicator සූචකය
  Indigenous දේශජ

Results  1550  -  1600 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.