Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3605 terms on  Surveying  Glossary

     Term Term Description
  Huyghen’s eyepiece හයිජන් උපනෙත
  Huyghen’s telescopic eyepiece හයිජන් දූරේක්ෂ උපනෙත
  Hydraulic ද්‍රාව
  Hydraulics ද්‍රාව විදු්‍යාව
  Hydrographic ජලමාන
  Hydrographical map ජලමාන සිතියම
  Hydrographical surveying ජලමාන මැනුම්
  Hydrography ජලමාන විදු්‍යාව
  Hydrology ජල විදු්‍යාව
  Hydrostatics levelling ද්‍රවස්ථිතික මට්ටම් ගැනීම
  Hygrometer ආර්ද්‍රතාමානය; හයිග්‍රොමීටරය
  Hyperbola බහුවලය
  Hyperbolic බහුවලයික
  Hyperbolic paraboloid බහුවලයික පරාවලයාභය
  Hypotenusal allowance විකර්ණ වෙනස
  Hypothesis කල්පිතය
  Hypsometer හිප්සොමීටරය
  Hysteresis මන්දුායනය
  Iced bar අයිස් ශීත දුණ්ඩ
  Icon ප්‍රතිමාව; නිරූපකය
  Iconometry ප්‍රතිමාමිතිය
  Iconoscope ප්‍රතිමේක්ෂය
  Ideal transition පරිපූර්ණ සංක්‍රමණය
  Ideal transition curve පරිපූර්ණ සංක්‍රමණ වක්‍රය
  Identification හඳුනා ගැනීම
  Identification of point ලක්ෂ්‍යය හඳුනාගැනීම
  Identified points හඳුනාගත් ලක්ෂ්‍ය
  Illuminance ප්‍රදුීප්තිය
  Illuminate ප්‍රදුීපනය කරනවා
  Illumination ප්ර්‍‍රදුීපනය
  Illustrate විදුහා පානවා; උදුාහරණ දුක්වනවා
  Image ප්‍රතිබිම්බය; පිළිරුව
  Image distortion ප්‍රතිබිම්බ විකෘතිය
  Image field ප්‍රතිබිම්බ ක්ෂේත්‍රය
  Image movement ප්‍රතිබිම්බ සංචලනය
  Image principal point ප්‍රතිබිම්බ ප්‍රධාන ලක්ෂ්‍යය
  Image reversion ප්‍රතිබිම්බ ප්‍රතිවර්තනය
  Imaginary index කල්පිත දුර්ශකය
  Immerse ගිල්ලනවා
  Immersed ගිල්ලූ
  Impedence සම්බාධකය
  Imperfection අපූර්ණතාව
  Imperfection of image ප්‍රතිබිම්බයේ අපූර්ණතාව
  Impersonal eyepiece micrometer අපුදු්ගල උපනෙත් මයික්‍රොමීටරය
  Impersonal micrometer අපුදු්ගල මයික්‍රොමීටරය
  In situ ස්ථානයේදුී ම
  In vacuo රික්තයේ දුී
  Inaccessible apex පිවිසිය නොහැකි ශිඛරය
  Inaccessible bases පිවිසිය නොහැකි ආධාරක ස්ථාන
  Incident ray (beam) පතන කිරණය

Results  1550  -  1600 of 3605 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.