Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Diffusion විසරණය
  Digest සංග්‍රහය
  Digit සංඛ්‍යාංකය
  Digit place සංඛ්‍යාංක ස්ථානය
  Digit punching place සංඛ්‍යාංක විදුම් ස්ථානය
  Digit, binary coded සංඛ්‍යංකය, ද්වීමය කේතිත
  Digit, check සංඛ්‍යාංකය, අවේක්ෂණ
  Digit, octal සංඛ්‍යාංකය, අෂ්ටක
  Digit, sign සංඛ්‍යංකය, ලකුණ
  Digital සංඛ්‍යාංක
  Digital Audio Tape (DAT) සංඛ්‍යාංක ශ්‍රව්‍ය පටිය
  Digital clock සංඛ්‍යාංක හෝරායන්ත්‍රය
  Digital communication සංඛ්‍යාංක සංනිවේදනය
  Digital computer සංඛ්‍යාංක පරිගණකය
  Digital control සංඛ්‍යාංක පාලනය
  Digital data සංඛ්‍යාංක දත්ත
  Digital image processing සංඛ්‍යාංක අනුරූප සැකසුම
  Digital imaging සංඛ්‍යාංක අනුරූපණය
  Digital multiplier සංඛ්‍යාංක ගුණකය
  Digital optical recording සංඛ්‍යාංක ප්‍රකාශ රෙකෝඩනය
  Digital paper සංඛ්‍යාංක කඩදාසි
  Digital plotter සංඛ්‍යාංක ලකුණුකරනය
  Digital recording සංඛ්‍යාංක රෙකෝඩනය
  Digital repeater සංඛ්‍යාංක රිපීටරය: සංඛ්‍යාංක පුනර්කාරකය
  Digital signal සංඛ්‍යාංක සංඥාව
  Digital sorting සංඛ්‍යාංක තේරීම
  Digital speech සංඛ්‍යාංක කථාව
  Digital switching සංඛ්‍යාංක ස්වීච්චිලෑම
  Digital to analog converter සංඛ්‍යාංකයෙන් ප්‍රතිසමයට අනුවර්නකය අනුවර්තනය
  Digital transmission සංඛ්‍යාංක සම්ප්‍රේෂණය
  Digital video disk සංඛ්‍යාංක විඩියෝ ඩිස්කය
  Digital Video Interactive (DVI) සංඛ්‍යාංක විඩියෝ අන්තර්ක්‍රියා
  Digitise සංඛ්‍යාංකනය
  Digitiser සංඛ්‍යාංකකය
  Digitiser සංඛ්‍යාංකකය
  Digitising සංඛ්‍යාංකනය කිරීම
  Digitising tablet සංඛ්‍යාංකන පුවරුව
  Dimension මානය
  Dimensional storage, two ද්විමාන ආචයනය
  Dimensional, multi මාන, බහු
  Diode ඩයෝඩය
  Diode transistor logic ඩයෝඩ ට්‍රාන්සිස්ටර් තර්ක
  DIP ද්විත්ව මාර්ග පැකේජය
  DIP switches ඩිප් ස්විච්චය
  Direct access සෘජු ප්‍රවේශය
  Direct access processing සෘජු ප්‍රවේශ සැකසුම
  Direct access storage device සෘජු ප්‍රවේශ ආචයන උපක්‍රමය
  Direct address සෘජු ඇමතුම : සෘජු යොමුව
  Direct connect modem සෘජු සම්බන්ධක මොඩෙම
  Direct conversation සෘජු සංවාදය

Results  1550  -  1600 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.