Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Harness පොරොදුව
  Harness යුද්ධ ඇඳුම; අශ්වයෙකුගේ ඇඳුම
  Harness frame පොරොදු රාමුව; ලීවර රාමුව
  Harris Tweed හැරිස් ට්වීඩ්
  Harshening දළ වීම
  Haversack ඔලොගුව
  Head of arm අත් ඉහ
  Head piece of saree සාරි ඉහ
  Heading මුදුන් වැල
  Heald eyes පුඩු ඇස්
  Heald lifting පුඩුවැල් ඉස්සීම
  Heald making frame පුඩුවැල් සාදන රාමුව
  Heald rod පුඩුවැල් දණ්ඩ
  Heald set පුඩුවැල් පෙළ; පුඩුවැල් කට්ටල
  Healds පුඩුවැල්; අළු කරල්
  Healds pulley පුඩුවැල් කප්පිය
  Healds rod පුඩුවැල් කෝටුව
  Healds, Wire කම්බි පුඩුවැල්
  Heart-shaped neck බෝකොල හැඩ කර
  Heartwood අරටුව
  Heat regulator තාප නියාමකය
  Heater තාපකය
  Heather රංජිත තන්තුක නූල්
  Heavy chain stitch පිරි දම්වැල් මැස්ම
  Heavy-weight fabric වැඩි බර රෙදිපිළි
  Heck නූල් බෙත්ම
  Heddle, Rigid පුඩු අච්චුව
  Hedebo embroidery හෙඩෙබෝ සැරසුම්; විචිත්‍ර සැරසුම්
  Hedge darn සෘජුකෝණීක එලලුම
  Hedge tear සෘජුකෝණික ඉරුම
  Heel flap විලුම් පෙත්ත
  Heel of iron ඉස්තිරික්කයේ ඉදි කොන
  Hem වාටිය
  Hem gauge වාටි දැමීම
  Hem guide වාටි දක්කුව
  Hem marker වාටි ලකුණු කරන දක්කුව
  Hem stitch ගැට පිස්මේන්තු මැස්ම
  Hem stitcher (machine part) ගැට පිස්මේන්තු මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Hem tacked seam වාටි නූල් ඇදි මූට්ටුව
  Hem tacking වාටි නූල් ඇදීම
  Hemmed opening වාටි නමා මැසු විවරය
  Hemmed placket වාටි මැසු විවරය
  Hemmer (machine part) වාටි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Hemmer foot (machine part) වාටි මසන පාදය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Hemming වාටි මැහීම
  Hemp නියඳ හණ
  Herring bone stitch හුරුලු කටු මැස්ම
  Hickory stripe දළ රෙදි වැඩ කමිසය
  High viscosity fluid අතිදස්ස්‍රාවී තරලය
  High visiability fabrics තමෝදීප්ත රෙද්ද; අඳුරේ දිලිසෙන රෙද්ද

Results  1550  -  1600 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.