Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Belcherose බෙල්කරෝස්
  Beldongrite බෙල්ඩොන්ග්රයිට්
  Belite බෙලයිට්
  Bell jar ඝණ්ටා සරාව
  Bell metal ඝණ්ටා මිශ්‍රලෝහය
  Belonesite බෙලොනසයිට්
  Belonite බෙලොනයිට්
  Bending vibration නැමීම් කම්පනය; ප්‍රනති කම්පනය
  Benedict solution බෙනඩික්ට් ද්‍රාවණය
  Benedict test බෙනඩික්ට් පරීක්ෂාව
  Benefication (ore dressing) අභිශෝධනය
  Bennert manometer බෙනාට් පීඩමානය
  Bent geometry නම්‍ර ජ්‍යාමිතිය
  Bentonite බෙන්ටොනයිට්
  Benzene බෙන්සීන්
  Benzene homologue බෙන්සීන් සදෘශය
  Benzene ring බෙන්සීන් වලය
  Benzene series බෙන්සීන් ශ්‍රේණිය
  Benzenoid බෙන්සිනොයිඩ්
  Benzenyl බෙන්සිනිල්
  Benzoylation බෙන්සොයිල්කරණය
  Benzyl group බෙන්සයිල් කාණ්ඩය
  Benzylation බෙන්සිල්කරණය
  Benzylic substituent බෙන්සයිලික් ආදේශකය
  Bergius process (Berginization) බාගියස් ක්‍රියාවලිය
  Berkelium බාක්ලියම්
  Berkfelt filter බ'ක්ෆෙල්ට් ෆිල්ටරය
  Beryl බෙරිල් ;වෙරළුමිණි
  Beryllium බෙරිලියම්
  Bessemer converter බෙසමර් පරිවර්තකය
  Bessemer process බෙසමර් ක්‍රියාවලිය
  Bessemer steel බෙසමර් වානේ
  Bessermerisation බෙසමරීකරණය
  Beta acid බීටා අම්ලය
  Beta arsenic බීටා ආසනික්
  Beta chlora process බීටා ක්ලෝරා ක්‍රියාවලිය
  Beta decay බීටා හායනය
  Beta emission බීටා විසර්ජනය
  Beta eucaine බීටා ඉව්කේන්
  Beta hydrogen බීටා හයිඩ්රජන්
  Beta oxidation බීටා ඔක්සීකරණය
  Beta particles බීටා අංශු
  Beta pleated sheet බීටා වලිත පත්‍රය
  Beta position බීටා ස්ථානය
  Beta radiation බීටා විකිරණය
  Beta rays බීටා කිරණ
  Beta stannic acid බීටා ස්ටැනික් අම්ලය
  Beta sulphur බීටා සල්පර්
  Betatron බීටාට්‍රෝනය
  Bettendorf test බෙටන්ඩෝෆ් පරීක්ෂාව

Results  1550  -  1600 of 9380 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.