Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Diagnose රෝග විනිශ්චය කරනවා
  Diagnosis රෝග විනිශ්චය
  Diagnostic සංජානනාත්මක; නිර්ණයාත්මක
  Diagram රේඛා සටහන; රූප සටහන
  Diagrammatic section සටහන් කඩ
  Dialysis කාන්දු පෙරීම
  Diameter විෂ්කම්භය
  Diandrous ද්විරේණුක
  Diapause උපරමය
  Diaphoretic ස්වේදකාරකය
  Diaphototropic ලම්බ ප්‍රභාවර්ති
  Diaphototropism ලම්බ ප්‍රභාවර්තනය
  Diaphragm තනුපට; පටලය; ප්‍රාචීරය
  Diaphragm (Abdomino-thoracic) මහා ප්‍රාචීරය
  Diarrhoea පාචනය
  Diastase ඩයස්ටේස්
  Diastole (හෘදය) විස්තාරය
  Diatom ඩයටම
  Dibasic ද්විභාස්මික
  Dichasial ද්විශාඛ
  Dichasium ද්විශාඛය
  Dichlamydeous ද්විපරිපුෂ්ප
  Dichloride ඩයික්ලෝරයිඩ්
  Dichogamy අසම පරිණතිය
  Dichotomous ද්විභාජි
  Dichotomy ද්විභාජනය
  Dicotyledon ද්විබීජපත්‍රිකය; දෙපියලි ශාකය
  Dicotyledonous ද්විබීජ පත්‍රී; දෙපියලි
  Didynamous ද්විදීර්ඝක
  Dieback හිටු මැරීම; ප්‍රතිමාරය
  Diestrous (Dioestrus) මද අතුර
  Diet ආහාරය; අහර වටය
  Dietetics ආහාර විද්‍යාව
  Differentiation විභේදනය
  Diffusion විසරණය
  Digest දිරවනවා
  Digestion ජීරණය; දිරවීම
  Digestion,Gastric ආමාශයික ජීරණය
  Digestion,Intestinal ආන්ත්‍රික ජීරණය
  Digestion,Salivary ඛෛටික ජීරණය
  Digestive gland ජීරණ ග්‍රන්ථිය
  Digestive juice ජීරණ යුෂය
  Digestive organ ජීරණ ඉන්ද්‍රියය
  Digestive system ජීරණ පද්ධතිය
  Digit ඇඟිල්ල
  Digital ආංගුලිකය
  Digitate ආංගුලික
  Dihybrid ද්ව්‍යංග දෙමුහුම; ද්වි-අංග දෙමුහුම
  Dihybrid cross ද්ව්‍යංග මුහුම
  Dilatation (Dilation) විස්තාරණය

Results  1500  -  1550 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.