Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Epiphytic root අපිශාක මුල
  Epiphytism අපිශාකතාව
  Epiphytotic ශාක-වසංගත
  Equalizing line සමක රේඛාව
  Equator සමකය; නිරක්ෂය
  Equator heat සමක තාපය
  Equatorial climate සමක දේශගුණය
  Equatorial rain forests සමක වැසිවනාන්තර
  Equatorial region නිරක්ෂ ප‍්‍රදේශය; සමක ප‍්‍රදේශය
  Equatorial vegetation සමක වෘක්ෂලතා
  Equilibrium සමතුලිතතාව
  Era යුගය
  Era, Cainozoic කෛනෝසොයික යුගය
  Era,Geological භූ යුගය
  Era,Mesozoic µමසෝසොයික යුගය
  Era,Palaeozoic පැලියොසොයික යුගය
  Era,Pre-cambrian ප‍්‍රාක් කේම්බී‍්‍රය යුගය
  Era,Primary ප‍්‍රාථමික යුගය
  Era,Quarternary චාතුර්ථික යුගය; චතුර්ථ යුගය
  Era,Secondary ද්විතීයික යුගය
  Era,Tertiary තෘතීයික යුගය
  Eroded valley ඛාදිත නිම්නය
  Erosion සෝදා පාළුව; ඛාදනය
  Erosion of plateau සානු ඛාදනය
  Erosion,Sea සමුද්‍ර ඛාදනය; මුහුදු කෑම
  Erosion,Soil පාංශු ඛාදනය
  Erosion,Submarine සමුද්‍රස්ථ ඛාදනය; අධ:සමුද්‍ර ඛාදනය
  Erosion,Wave තරංග ඛාදනය
  Erosion,Wind සුළං ඛාදනය
  Eruption පිපිරීම ; ස්ඵෝටනය
  Escarpment මොහොර; තද බෑවුම
  Estimation නිමානය
  Estuarine zone මෝය කලාපය
  Estuary මෝය; ගංමෝය
  Ethnic ජනවාර්ගික
  Ethnic,cleansing ජනවර්ග තුරන්කිරීම
  Ethnic,conflicts ජනවාර්ගික ගැටුම්
  Ethnic,distribution වාර්ගික ජන ව්‍යාප්තිය
  Ethnic,dominance ජනවාර්ගික ආධිපත්‍යය
  Ethnic,refugees ජනවාර්ගික සරණාගතයෝ
  Ethnic,reporting ජනවාර්ගික වාර්තාකරණය
  Ethnicity ජනවාර්ගිකත්වය
  Ethnobiology මානවවංශ ජීවවිද්‍යාව
  Euphotic zone සුප‍්‍රකාශ කලාපය
  Eurasian plate යුරේසියානු භූ තැටිය
  Eury factors ආයත සාධක
  Euryhaline ආයතලවණ
  Eurythermal ආයතතාපී
  Eustasy (ජගත් පරිමාණ) සමුධතල විපර්යාසය
  Eutrophic lake සුපෝෂී විල

Results  1500  -  1550 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.