Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2536 terms on  Literary Criticism  Glossary

     Term Term Description
  Mode of production නිෂ්පාදන විධිය
  Model ආදර්ශය
  Moderate සාමාන්‍ය; මධ්‍යස්ථ; ප්‍රමිත කරනවා
  Moderation ප්‍රමිත කිරීම
  Modern music නූතන සංගීතය; නව කාලීන සංගීතය
  Modernisation නූතනීකරණය
  Modernism නවීන වාදය; නූතන වාදය; නව්‍ය වාදය
  Modernist නව්‍යවාදියා; නූතනවාදියා
  Modernity නව්‍යත්වය; නව්‍යතාව;නූතනත්වය
  Modulation ස්වරලය; ස්වර පරිවර්තනය
  Modus operandi උපයුක්ත ක්‍රමය
  Molossus 'ම' ගණය
  Monogram නාමාක්ෂර බන්ධය
  Monograph ඒකවිෂයී කෘතිය; විශේෂ නිබන්ධය
  Monolingual ඒකභාෂිකය; ඒකභාෂිකයා
  Monologue ඒකල භාෂණය; ඒක භාෂණය
  Monologue play ඒක භාෂික නාට්‍යය; භාණය
  Monometric Poem ඒක වෘත්තික කාව්‍යය
  Monossyllatic meter ඒකාක්ෂරික වෘත්තය; උක්ත ඡන්දස
  Monosyllable ඒකමාත්‍රක ශබ්දය
  Monotonous ඒකාකාරී
  Monotony ඒකාකාරීත්වය
  Monstrosity අපප්‍රරයෝගය
  Monumental අනුස්මරණීය
  Mood භාවය
  Mora මාත්‍රාව
  Moralist සදාචාරවාද්යා
  Morality play සදාචාර නාට්‍යය
  Moribund අසාධ්‍ය; මෘතුපාය
  Morlid දූෂිත; අස්වස්ථ
  Morpheme පදිමය
  Morphology රූපාකාරය; පද විචාරය
  Mother tongue මවුබස; මාතෘභාෂාව
  Motif මුඛ්‍ය අංගය
  Motivation අභිප්‍රේරණය
  Motive චේතනාව
  Motive force ගාමක බලය
  Movement, the ව්‍යාපාරය
  Moving scene 1.ජංගම දර්ශනය ;චලික දර්ශනය 2. ආවේගකර දර්ශනය
  Multi-racial බහුවාර්ගික
  Multiculturalism බහුසංස්කෘතික වාදය
  Multiform බහුරූපී
  Multilingual බහුභාෂික
  Multiple monologue බහුපාත්‍රී ඒකභාෂණය
  Multiple settings සමගාමී දර්ශන
  Musical art සංගීත කලාව
  Mystery play අද්භූත නාට්‍යය
  Mystic ගූV
  Mystical ගූVාර්ථවත්
  Mystique ගූVභාවය

Results  1500  -  1550 of 2536 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.