Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Destructive read විනාශකාරී කියවීම
  Detachable keyboard වෙන්කළ යතුරු පුවරුව : වියෝජ්‍ය යතුරු පුවරුව
  Detail විස්තරය
  Detail diagram විස්තරාත්මක රූසටහන
  Detail file විස්තරාත්මක ගොනුව
  Detail flow chart විස්තරාත්මක ගැලීම් සටහන
  Detail printing විස්තරාත්මක මුද්‍රණය
  Detail report විස්තරාත්මක වාර්තාව
  Detection අනාවරණය
  Deterministic model නිර්ණායන ආදර්ශය
  Development life cycle සංවර්ධන ජීවන චක්‍රය
  Development support library සංවර්ධන ආධාරක පුස්තකාලය
  Development system සංවර්ධන පද්ධතිය
  Development time සංවර්ධන කාලය
  Development tool සංවර්ධන මෙවලම්
  Device උපක්‍රමය
  Device cluster උපක්‍රම පොකුර
  Device code උපක්‍රම කේතය
  Device dependent උපක්‍රම ආයත්ත
  Device driver උපක්‍රම ධාවකය
  Device flag උපක්‍රම ධජය
  Device media control language උපක්‍රම මාධ්‍ය පාලන භාෂාව
  Device, communication උපක්‍රමය, සන්නිවේදන
  Device, direct access storage උපක්‍රමය, සෘජු ප්‍රවේශ ආචයන
  Device, external උපක්‍රමය, බාහිර
  Device, input උපක්‍රමය, ආදාන
  Device, intelligent උපක්‍රමය, බුද්ධිමත්
  Diagnosis චිකිත්සාව
  Diagnostic program දෝෂ විමර්ෂන ක්‍රමලේඛය
  Diagnostic routine සුවිනිශ්චයන දෝෂ විමර්ශන රූටීනය
  Diagnostics සුවිනිශ්චයන විද්‍යාව
  Diagnostics, compiler සුවිනිශ්චයන, සම්පාදක
  Diagram, block රූ සටහන, කට්ටි
  Diagram, circuit රූ සටහන, පරිපථ
  Diagram, flow රූ සටහන, ගැලීම්
  Diagram, network රූ සටහන, ජාල
  Diagram, wiring රූ සටහන, කම්බි
  Dial-up අක්වටනවා
  Dial-up line අක්වටන මාර්ගය
  Dialect උප භාෂාව
  Dialogue සංවාදය
  Dialogue box සංවාද කොටුව
  Dialogue management සංවාද කළමනාකරණය
  Dialogue window සංවාද කවුළුව
  Diary management දිනවැඩ කළමනාකරණය
  Dictionary ශබ්ද කෝෂය
  Dictionary program ශබ්ද කෝෂ ක්‍රමලේඛය
  Dictionary, automatic ශබ්ද කෝෂය, ස්වයංක්‍රිය
  DIF දත්ත හුවමාරු ආකෘතිය
  Difference වෙනස : අන්තරය

Results  1500  -  1550 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.