Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Gusset වාසිකඩ
  Gusset opening වාසිකඩ විවරය
  Gut තත; දුනු ලණුව
  Gym tunic ක්‍රීඩා ඇඳුම; කසු ඇඳුම
  H-line H- රේඛාව
  Haberdashery සූළු ඇඳුම් වෙළෙඳාම
  Habutae; Habutai දුලිසි සේද
  Hackle හණ පනාව
  Hackling flax හණ පීරීම
  Hair-pin crochet හර්නල් කටුවේ ගෙතීම
  Half back brassiere අඩ බඳ තනපට
  Half double crochet අඩ-දෙගුණ ගෙතුම
  Half flare අඩ හැඩ සාය
  Half roll collar අඩක් පෙරළූ කරපටිය
  Half saree ළමා සාරිය
  Half treble අඩ-තෙගුණ
  Halo round stain පැල්ලම් අද්දර
  Halter neck ගෙල රඳවනය
  Hammer-on fastenings නොවසන ගාංචු
  Hand attachment (machine part) අත් සම්බන්ධකය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Hand bag අත් බෑගය
  Hand felled අතින් වාටි මැසිම
  Hand felled අතින් වාටි මැසු
  Hand finished අතින් නිමා කළ
  Hand finished අතින් නිමැ වූ
  Hand friction අතින් ඉලීම
  Hand ironer අත් ඉස්තිරික්කය
  Hand machine අත් මැසිම
  Hand made අතින් සැකසු
  Hand made අතින් සෑදූ
  Hand needle අත් ඉදිකටුව
  Hand pick වෙසෙයින් තෝරාගත්
  Hand run tucks අතින් නූල් දවැ වු ඔපනැලි
  Hand shirred corded ruching අතින් කළ රෑන් රැලි පටි
  Hand shuttle අත් නඩාව
  Hand spinning අතින් කැටීම
  Hand towel අත් තුවාය
  Hand wheel (machine part) අත් රෝදය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Handkerchief ලේන්සුව
  Handkerchief drapery ලේන්සු රෙදි
  Handkerchief satchet ලේන්සු කොපුව
  Handle of fabric රෙදි පිළි පදම
  Handloom textiles අත් යන්ත්‍ර රෙදි
  Hank නූල් මල; නූල් කැරැල්ල
  Hank sizing නූල්මල් කැඳ දැමීම; නූල් කැරලි කැඳ දැමීම
  Hard soap කඨීන සබන්
  Hard water කඨින ජලය
  Hardanger cloth හාඩංගා රෙදි
  Hardanger embroidery හාඩංගා සැරසුම්
  Harem line අතොර මෝස්තරය; වාටිය නැමු ගෙඩි සාය; හැකිලු රැලි සාය

Results  1500  -  1550 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.