Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Aerobic organism සවායු ජීවීයා
  Aerobic pathway සවායු මාර්ගය; සවායු පථය
  Aerobic respiration සවායු ශ්වසනය
  Aerobiosis සවායු ජීවනය
  Aerodrome ගගන යාත‍්‍රාංගණය
  Aerodrome beacon ගගන යාත‍්‍රාංගණ ධාරාලෝකය
  Aerodrome control ගගන යාත‍්‍රාංගණ පාලනය
  Aerography වායුගුණ විද්‍යාව
  Aerology වායු විද්‍යාව
  Aerophilous වාතකාමී
  Aeroplankton වායව ප්ලවාංග
  Aerosol particle වාතිලයන අංශුව
  Aerosol scavengers වාතිලයන අංශු ශෝධක
  Aesthetic degradation දෘශ්‍ය සෞන්දර්යයේ හායනය
  Aesthetic resources සෞන්දර්යාත්මක සම්පත්
  Aesthetic values (පාරිසරික) සෞන්දර්යාත්මක අගය
  Aestivation ගිම්හාන තරණය
  Affected party පීඩාපන්න පාර්ශ්වය
  Affected public බලපෑමට යටත් මහජනයා
  Affluent (Ref.water bodies) අතුගංගාව; ශාඛා නදිය; පිටාර ගංගාව
  Afforestation වන රෝපණය
  Age යුගය
  Age class වයස් කාණ්ඩ
  Age distribution වයස් ව්‍යූහය
  Age structure වයස් ව්‍යූහය; වයස් ව්‍යාප්තිය
  Age, Geological භූ යුගය
  Age, Palaeolithic පුරාශිලා යුගය; පැලියෝලිතික යුගය
  Age, Pleistocene ප්ලයොස්ටොසීන යුගය
  Age, Stone ශිලා යුගය
  Agents of denudation නග්නීකාරකයෝ
  Agents of transportation පරිවහන කාරකයෝ
  Agents of weathering ජීරණ කාරකයෝ
  Agglomerate පිණ්ඩනය කරනවා; යමහල් කැට
  Aggradation උත්ක‍්‍රමණය
  Aggregate එක්රැස් වූ; එකතුව
  Aggregated distribution සංයුත ව්‍යාප්තිය
  Aggregated units සමූහස්ථ ඒකක
  Aggregative response සංයුත ප‍්‍රතිචාරය
  Agrarian civilization කෘෂි ශිෂ්ටාචාරය
  Agribusiness කෘෂි ව්‍යාපාරය
  Agricultural chemicals කෘෂි රසායන
  Agricultural pollution කෘෂිකාර්මික දූෂණය
  Agricultural revolution කෘෂිකාර්මික විප්ලවය
  Agricultural waste කෘෂිකාර්මික අපද්‍රව්‍ය
  Agriculture කෘෂිකර්මය
  Agriculture,Animal සත්ත්ව කෘෂිකර්මය
  Agriculture,Commercial ව්‍යාපාරික කෘෂිකර්මය
  Agriculture,Economic ආර්ථික කෘෂිකර්මය
  Agriculture,Modern නවීන කෘෂිකර්මය
  Agriculture,Plantation වතු කෘෂිකර්මය

Results  150  -  200 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.