Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  alphanumeric display terminal අක්ෂරාංක සංදර්ශන ටර්මිනලය
  alphanumeric sort අක්ෂරාංක තේරීම
  alphaphotographic ආකාර ඡායාරූපී
  alt ( key) විකල්ප යතුර: ඇල්ට් යතුර
  alternate path routing විකල්ප පථ තේරීම
  alternate routing විකල්ප මාර්ගගත කිරීම
  ALU අංක ගණිත තර්ක ඒකකය
  alvey programme ඇල්වේ වැඩසටහන්
  ambient condition ස්ථානික තත්ත්වය
  ambient temperature ස්ථානික උෂ්ණත්වය
  ambiguity error උභයාර්ථතා දෝෂය
  ampersand සහ ලකුණ
  amplifier ඇම්පිලිෆයරය : වර්ධකය
  amplifier, buffer ඇම්පිලිෆයරය : අන්තරාව
  amplitude විස්තාරය
  analog ප්‍රතිඝමය
  analog computer ප්‍රතිඝම පරිගණකය
  analog device ප්‍රතිඝම උපක්‍රමය, ප්‍රතිඝමෝපක්‍රමය
  analog input system ප්‍රතිඝම ආදාන පද්ධතිය
  analog model ප්‍රතිඝම ආදර්ශය: ප්‍රතිඝම මොඩලය
  analog modem ප්‍රතිඝම මොඩෙමය
  analog monitor ප්‍රතිඝම මොනිටරය
  analog representation ප්‍රතිඝම නිරූපනය
  analog signal ප්‍රතිඝම සංඥාව
  analog to digital converter ප්‍රතිඝමයෙන් සංඛ්‍යාංකයට පරිවර්තනය
  analog transmission ප්‍රතිඝම සම්පේර්‍‍ර්ෂණය
  analogical reasoning ප්‍රතිඝමතා තර්කනය
  analysis, cost විශ්ලේෂණය, පිරිවැය
  analysis, system විශ්ලේෂණය, පද්ධතිය
  analyst විශ්ලේෂක
  analyst, programmer විශ්ලේෂක / ක්‍රමලේඛක
  analyst, system විශ්ලේෂක පද්ධතිය
  analytical engine විශ්ලේෂණ යන්ත්‍රය
  anchor cell රැඳවුම් කෝෂය
  AND circuit ඒ.එන්.ඩී. පරිපථය
  AND element ඒ.එන්.ඩී. මූලාංගය
  AND gate ඒ.එන්.ඩී. ගේට්ටුව
  AND operation ඒ.එන්.ඩී. මෙහෙයුම
  animation සජීවනය
  animation window සජීවන කවුළුව
  annotation ව්‍යාඛ්‍යාව
  annotation symbol ව්‍යාඛ්‍ය සංකේතය
  ANSI keyboard ඒ.එන්.එස්.අයි. යතුරු පුවරුව
  answer mode පිළිතුරු ප්‍රකාරය
  antecedent driven reasoning පුර්වාංග ප්‍රේරිත තර්කණය
  anti aliasing ප්‍රතිවිරූපනය
  anti static mat ප්‍රතිස්ථික පැදුර
  antidote විෂභාරකය
  antiglare filter එළිකණ වැරුම් පෙරහන
  antivirus programme ප්‍රතිවයිරස ක්‍රමලේඛය

Results  150  -  200 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.