Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 266 terms on  Lacqar work  Glossary

     Term Term Description
  Mallet අතකොලුව
  Mat පැදුර
  Mixing dyes with lac වර්ණ සංකලනය
  Moulding plane බොරදම් යත්ත
  Multicolour mixed lacquering වලිච්චි ගෑම
  Multicolour patch lacquering කලවම් ගෑම
  Muthu Mala design මුතුමල මෝස්තරය
  Nail lacquer work ; Thumb nail lacquer work නියපොතු වැඩ
  Nail socket of lathe ගුලු ඇණ තව්ව
  Notches of the bar support මුක්කු කට්ට
  Notches of the bar support of lathe මුක්කු කට්ට
  Ochre ; Yellow orpiment හිරියල්
  Oil stone තෙල් ගල
  Pad saw ඇදෙන උල් කියත
  Pahade design පහඩෙ මෝස්තරය
  Palmyrah leaf තල් කොළය
  Parasite පරපෝෂිතයා
  Parting tool උල් කටුව
  Pasting threads of lacquer කෙඳි ඇලවීම
  Petal design පලාපෙති මෝස්තරය
  Pillar head design පේකඩ මෝස්තරය
  Pillar square design කුලුණු කට්ට මෝස්තරය
  Pin ඇණය
  Pin of lathe හිර ඇණය
  Pin of the cross bar හරස්කඩ හිර ඇණය
  Pin of the cross bar of lathe හරස්කඩ හිර ඇණය
  Pin of the nail ඇණ යතුර
  Pin of the nail of lathe පට්ටල් ඇණ යතුර
  Pine flower design අන්නාසි මල් මෝස්තරය
  Planing යතු ගෑම
  Plantain leaf පත් කොළය
  Ploughing plane බොකු බොරදම් යත්ත
  Polishing ඔප කොට්ටය දැමීම
  Polishing pad ඔප කොට්ටය
  Powder of hard ochre තද පාට හිරියල් කුඩු
  Powder of soft ochre ළා පාට හිරියල් කුඩු
  Predator කොල්ලකාර කෘමියා
  Prune කප්පාදු කරනවා
  Prussian blue කාක නිල
  Rasp පුල්ලෝරම ; රාස්පය
  Ratchet brace රැචට් බුරුමය
  Raw lac අමු ලාක්ෂා ; අමු ලතු ; බොර ලාකඩ
  Rebate plane තට්ටු යත්ත
  Rebating and grooving plane පුලුක් යත්ත
  Red dye ලේ රත
  Refining bag පෙන්දුව
  Refining bag string පෙන්දු නූල
  Refining of lac කහට ඇදීම ; කහට පෙරීම
  Resin දුම්මල
  Rhombo-triangle පිකඩ මෝස්තරය ; පිකඩය

Results  150  -  200 of 266 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.