Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Archaeological data පුරාවිද්‍යාත්මක දත්ත
  Archaeological deposit පුරාවිද්‍යාත්මක නික්ෂේපය
  Archaeological evidence පුරාවිද්‍යාත්මක සාධක
  Archaeological features පුරාවිද්‍යාත්මක සංජානන ලක්ෂණ
  Archaeological fieldwork පුරාවිද්‍යාත්මක ක්ෂේත‍්‍ර වැඩ
  Archaeological heritage management පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය
  Archaeological inference පුරාවිද්‍යාත්මක අනුමානය
  Archaeological logistics පුරාවිද්‍යාත්මක කාර්ය සම්පාදනය
  Archaeological materials පුරාවිද්‍යාත්මක ද්‍රව්‍ය
  Archaeological monitoring පුරාවිද්‍යාත්මක අවේක්ෂණය
  Archaeological perspective පුරාවිද්‍යාත්මක පර්යාලෝකනය
  Archaeological population පුරාවිද්‍යාත්මක ගහනය
  Archaeological process පුරාවිද්‍යාත්මක ක‍්‍රියාවලිය
  Archaeological reasoning පුරාවිද්‍යාත්මක තර්කනය
  Archaeological record පුරාවිද්‍යාත්මක වාර්තාව
  Archaeological record search පුරාවිද්‍යාත්මක වාර්තා සෙවීම
  Archaeological recovery පුරාවිද්‍යාත්මක ප‍්‍රත්‍යාදානය
  Archaeological remains පුරාවිද්‍යා අවශේෂ
  Archaeological research පුරාවිද්‍යාත්මක පර්යේෂණය
  Archaeological reserve පුරාවිද්‍යා රක්ෂිතය
  Archaeological resource පුරාවිද්‍යාත්මක සම්පත්
  Archaeological resource protection පුරාවිද්‍යා සම්පත් ආරක්ෂණය
  Archaeological sequence පුරාවිද්‍යාත්මක අනුක‍්‍රමය
  Archaeological site පුරාවිද්‍යා භූමිය; ස්ථලය
  Archaeological structure පුරාවිද්‍යාත්මක ව්‍යූහය
  Archaeological survey පුරාවිද්‍යා සමීක්ෂණය
  Archaeological systematics පුරාවිද්‍යාත්මක පරිපාටිකරණය
  Archaeological taxonomy පුරාවිද්‍යාත්මක සුවිශේෂිකරණය
  Archaeological theory පුරාවිද්‍යාත්මක න්‍යාය
  Archaeological types පුරාවිද්‍යාත්මක වර්ග
  Archaeological unit පුරාවිද්‍යාත්මක ඒකකය
  Archaeologist පුරාවිද්‍යාඥයා
  Archaeologist, Zoo සත්ත්ව පුරාවිද්‍යාඥයා
  Archaeologist, Arm chair සුඛාසීන පුරාවිදයාඥයා
  Archaeologist, Biblical බයිබල පාදක පුරාවිද්‍යාඥයා
  Archaeologist, Community ප‍්‍රජා පුරාවිද්‍යාඥයා
  Archaeologist, Consultant උපදේශක පුරාවිද්‍යාඥයා
  Archaeologist, Contract ප‍්‍රතිඥාත පුරාවිද්‍යාඥයා
  Archaeologist, County බලධර පුරාවිද්‍යාඥයා
  Archaeologist, Curatorial අභිරක්ෂක පුරාවිද්‍යාඥයා
  Archaeologist, Dirt ක්ෂේත‍්‍රලග්න පුරාවිද්‍යාඥයා
  Archaeologist, Industrial කර්මාන්තබද්ධ පුරාවිද්‍යාඥයා
  Archaeologist, Planning සැලසුම්කාරක පුරාවිද්‍යාඥයා
  Archaeologist, State රාජ්‍ය පුරාවිද්‍යාඥයා
  Archaeologist, Underwater ජලාන්තර පුරාවිද්‍යාඥයා
  Archaeology පුරාවිද්‍යාව
  Archaeology, Aboveground භූ පෘෂ්ඨික පුරාවිද්‍යාව
  Archaeology, Academic ශාස්ත‍්‍රීය පුරාවිද්‍යාව
  Archaeology, Action කාර්යපර පුරාවිද්‍යාව
  Archaeology, Aerial ගගනාවලෝකිත පුරාවිද්‍යාව

Results  150  -  200 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.