Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Aubergine වම්බටු
  Autoclave ඔටෝක්ලේව්; අධිතාප වාෂ්ප ද්‍රෝණිය
  Autolysis ස්වයං ජීරණය
  Automatic dish-washer ස්වයංක්‍රිය පිඟන් - සෝදනය
  Automatic machine ස්වයංක්‍රිය යන්ත්‍රය
  Awning උඩුවියන; වියන
  Axminster කොඳු පලස
  B.H.A බීටාහයිඩ්‍රොක්සි ඇනිලින්
  B.H.T බීටාහයිඩ්‍රොක්සි ටොලුයින්
  Back bacon බැක් බේකන්
  Back bone පිටි කොන්ද
  Back rib පර්ශුව
  Background පසුබිම; පසුතලය
  Bacon බේකන්
  Bacon rasher බේකන් තීරුව
  Bacteria බැක්ටීරියා
  Baffle ශබ්ද වාරකය
  Baffle gate එකත් පිවිසුම
  Bain Marie බේන් මාරි
  Bakelite බේක්ලයිට්
  Baker's salt බක්කර ලුණු
  Bakeware තාපසහ භාජන
  Baking පෝරනුවේ පිළිස්සිම
  Baking blind අච්චුවේ පිළිස්සීම
  Baking in jacket පොතුපිටින් පිළිස්සීම
  Baking powder බේකිං පවුඩර්
  Baking sheet පිළිස්සුම් තැටිය
  Baking tray පෝරනු බන්දෙසිය; පෝරනු තැටිය
  Balance තුලිතතාව; තරාදිය
  Balance Formal විධිමත් තුලනය
  Balance Informal අවිධිමත් තුලනය
  Balanced diet තුලිත ආහාරය
  Balcony සඳැල්ල; සඳලුතලය
  Ball foot බෝල කකුල
  Baluster බීරලුව
  Balustrade බීරලු පෙළ
  Bamboo furniture උණ ලී භාණ්ඩ
  Banister තරප්පු වැට; අත්වැල
  Bank account බැංකු ගිණුම
  Banquette භෝජනෝත්සවය
  Bar (for cocktails) මඬල; අවන් මඬල
  Barbecue බාබිකියු
  Barbed wire fence කටු කම්බි වැට
  Barcelona nut බාසෙලෝනා ඇට
  Barding and larding තෙල් කැවීම
  Barley බාර්ලි
  Barley water බාර්ලි වතුර
  Barn කොටුගෙය; අටුව
  Baron of beef දෙගාත් මුදුන් කුට්ටිය
  Bas relief නෙරූ කැටයම්

Results  150  -  200 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.