Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Bar (lace work) ඉදි කොණ; ඈඳුම (රේන්ද වැඩ)
  Bar increase (lace work) ඈඳුම් වැඩි කිරීම (රේන්ද වැඩ)
  Bar of button hole බොත්තම් කාසයේ ඉදිකොන
  Bar tack ඉදිකොන් මැස්ම
  Barred end of buttonhole බොත්තම් කාස ඉදිකොන
  Barrel sleeve පීප්ප අත
  Basco finish බැස්කෝ නිමාව
  Base layer යටිතල පෝරුව
  Base of arm අත අග
  Base of sleeve ඇඳුම් අත අග
  Base-exchange compound භස්ම හුවමාරු සංයෝගය
  Base-exchange process භස්ම හුවමාරු ක්‍රමය
  Baseball-stitched seam බේස්- බෝල් මැහුම් මූට්ටුව
  Basic මූලික
  Basic pattern මූලික මොස්තරය
  Basin බේසම
  Basket stitch ජටා මැස්ම; පැහි මැස්ම
  Basque මෙවුල; බඳ හැඩපටිය
  Bast fiber තන්තුමය රෙද්ද
  Baste සලකුණු නූල් ඇදීම
  Basting board සලකුණු නූල් පෝරුව
  Bath තාපකය; ඔරුව
  Bath gown නාන ගවුම
  Bath mat නාන පාපිස්ස
  Bath towel නාන තුවාය
  Bath tub නාන බාල්දිය
  Bathing costume නාන ඇඳුම
  Bathing suit නාන ඇඳුම් කට්ටලය
  Bathing trunks නානකඩ; නාන ඇඳුම
  Batik බතික්
  Batiste බේටිස්ට් රෙදි; සිනිඳු කපුරෙදි
  Batten අලුව; බැටනය
  Battenburg embroidery බැටන්බ'ග් සැරසුම්
  Battenburg lace බැටන්බ'ග් රේන්ද
  Battlemented Vandyke stitch වැන්ඩයික් පවුරු මැස්ම
  Batwing sleeve වවුල්තටු අත
  Beach bag වෙරළ මල්ල
  Beach coat වෙරළ කබාය
  Beach wear වෙරළ ඇඳුම
  Bead embroidery පබලු සැරසුම්
  Bead work පබලු වැඩ දැමීම; පබලු වැඩ
  Beading (v) පබලු ඇල්ලීම
  Beam stand or frame වට කඳ කරුව
  Beaming වටකඳ එතීම
  Bed linen ඇඳ රෙදි
  Bed-jacket යහන් හැට්ටය
  Bed-plate (machine part) ;sew table තලව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Bed-sheet ඇඳ ඇතිරිල්ල
  Bed-spread; Bed cover ඇඳ වැස්ම
  Bedford cord දාරනැති රෙද්ද

Results  150  -  200 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.