Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Deliquescent අවද්‍රාවක
  Delirium විභ්‍රමය
  Deltoid muscle ඩෙල්ටාකාර පේශිය
  Deltoid ridge ඩෙල්ටාකාර මියර; ඩෙල්ටාකාර නෙරුම
  Demand feeder ඉල්ලුම් පෝෂකය
  Demonstration ආදර්ශනය
  Denaturation ගුණ හානි වීම
  Denitrification නයිට්රිහරණය
  Denitrifying නයිට්රිහාරී
  Dense ඝන; දැඩි; උකු
  Density ඝනත්වය
  Density of population ජනගහනය
  Dental formula දන්ත සූත්‍රය
  Dental groove දන්ත ඇලිය
  Dentate දන්තුර
  Dentine දන්තිනය
  Dentition දන්තන්‍යාසය
  Deposit නිධිය; තැන්පත්වීම
  Deposit,Alluvial දියළු නිධිය
  Depressor muscle අවපාතක පේශිය
  Derivation උත්පත්තිය; ව්‍යුත්පාද කිරීම
  Derivative ව්‍යුත්පන්නය
  Derived character ව්‍යුත්පන්න ලක්ෂණය
  Dermal චර්ම; චර්මීය
  Dermal layer චර්මීය ස්තරය
  Dermatogen චර්මජනකය
  Dermis චර්මය
  Descending colon අවරෝහී මහාන්ත්‍රකය
  Desiccate ශෝෂණය කරනවා
  Desiccated ශෝෂිත
  Desiccation ශෝෂණය; වියැළීම
  Desiccator ඩෙසිකේටරය
  Destructive metabolism (catabolism) අපවෘත්තිය
  Destructive process නාශක ක්‍රියාවලිය
  Determination නිර්ණය
  Development විකසනය
  Development of embryo කලල විකසනය
  Development,Reproductive ප්‍රජනක විකසනය
  Deviation අපගමනය
  Dew පිනි;තුෂාර
  Dew claw කුර ගැටය
  Dew lap තැල්ල
  Dew point තුෂාර අංකය
  Dextrin ඩෙක්ස්ට්‍රින්
  Dextrose ඩෙක්ස්ට්‍රෝස්
  Diabetes දියවැඩියාව
  Diabetes,Insipidus සීනි රහිත දියවැඩියාව
  Diabetes,Mellitus සීිනි සහිත දියවැඩියාව
  Diadelphous ද්විකලාපික
  Diageotropism ලම්බ ගුරුත්වාවර්තනය

Results  1450  -  1500 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.