Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3071 terms on  Painting & Sculpture  Glossary

     Term Term Description
  Hydrophile ජලකාමී
  Hydrophobe ජලභීත
  Hypostyle ටැමිපිට වහල
  I.I.C.(International Institute for the ස.ජා.ආ.(ඓතිහාසික සහ කලාත්මක කෘති
  Icon ප්‍රතිමාව; සුරුවම; චිත්‍රගත
  Iconoclasm ප්‍රතිමා භංජනය; ප්‍රතිමා නාශය
  Iconoclast ප්‍රතිමා නාශකයා; ප්‍රතිමා භංජකයා
  Iconography ප්‍රතිමා ශිල්පය; ප්‍රතිමා ලක්ෂණ
  Iconology ප්‍රතිමාශාස්ත්‍රය
  Iconometry ප්‍රතිමා මානය; බිම්බ මානය
  Iconostasis රූදොර බෙදුම
  Ideal art චින්මය කලාව
  Idiom රූඩිය; වාක් සම්ප්‍රදාය
  Idol ප්‍රතිමාව; දේව මූර්තිය
  Idyll ග්‍රාම කාව්‍යය
  Idyllic ග්‍රාම කාව්‍යමය
  Igneous rock ආග්නේය පාෂාණය; ගිනි ගල
  Ignition ජ්වලනය; දැල්වීම
  Illuminated manuscripts අලංකෘත අත්පිටපත්; ප්‍රදීපිත අත්පිටපත්
  Illumination ප්‍රදීපනය; දීපනය
  Illusionism මායාවාදය
  Illustrated සන්නිදර්ශිත
  Illustration සන්නිදර්ශනය
  Illustration board සන්නිදර්ශන පුවරුව
  Illustrator සන්නිදර්ශක
  Ilmenite ඉල්මනයිට්
  Image පිළිමය; ප්‍රතිරූපය; ප්‍රතිබිම්බය; සංකල්පරූපය
  Image craft ප්‍රතිමා ශිල්පය; ප්‍රතිමා කර්මාන්තය
  Imagery සංකල්පරූප; මන:සෘෂ්ටිය; චිත්තරූප
  Imagiers ගොතික් මිණිකරුවෝ
  Imago Pietatis කරුණා රූපය
  Imbrication අතිච්ඡාදන අලංකරණය
  Imitation අනුකරණය
  Imitator අනුකාරක
  Immensity මහත්වය; අතිමහත්වය
  Immovable අචල්‍ය
  Impact ආභාසය; බලපෑම
  Impasto වර්ණ ඝනත්වය; ඝනාලේප චිත්‍ර ක්‍රමය
  Imperial green ඉම්පීරියල් කොළ
  Implements මෙවලම්
  Impregnation(of site) ගර්භන්‍යාසය; ගර්භවිධානය
  Impression අච්චුව; ප්‍රතිමුද්‍රාව
  Impressionism උපස්ථිතිවාදය
  Impressionistic උපස්ථිතිවාදී
  Imprimatura ප්‍රථමාලේපය
  In situ එතැන ම; ස්ථානයෙහි ම
  Inc(Incidit) උත්කීරක
  Incence burners දුම්මල කබල
  Incised relief(Hollow relief) අවෝන්නත; අව-උන්නත
  Incrustation පරිකවචනය; මතුපිට කිරිගරුඬ (ආදියක්) ඇල්ලීම

Results  1450  -  1500 of 3071 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.