Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Hall keeper ශාලා පාලක; ශාලික
  Hallucination මායා දර්ශනය
  Hanamichi හනමිචිය; "මල් මාවත"
  Handbill අත් පත්‍රිකාව; අත්පත
  Handbook අත්පොත
  Hanger එල්ලනය
  Happenings සිද්ධි; සිද්ධි රංග
  Happy ending සුඛ නිෂ්ඨාව
  Harmony ප්‍රසංවාදය; සුසංවාදය
  Head හිස; ශීර්ෂය
  Headline ශීර්ෂ පාඨය; ශිරස් තලය
  Healthy හිතකර; සුඛිත
  Hearing distance ඇසෙන තෙක් මානය
  Hedonism සුඛපරම වාදය
  Hellenism හෙලනික වාදය
  Helmet ශිරස්කය
  Heptameter සත්මත් විරිත
  Heresy මිථ්‍යාදෘෂ්ටිය; මිථ්‍යාලබ්ධිය
  Hero වීරයා; නායකයා
  Hero couplet වීර යමකය
  Hero drama වීර නාට්‍යය
  Hero worship වීරාභිවාදනය
  Heroic acting වීර රංගනය
  Heroic play වීර නාට්‍යය
  Heroine වීරාව; නායිකාව
  Hexameter සමත් විරිත; සය-මත් විරිත
  Hibernation ශිශිරතරණය
  Hieroglyph හයිරෝරේඛණය; සංකේතරූප ලේඛනය
  High art උච්ච කලාව
  High comedy අභිසුඛාන්තය
  High tragedy අභිදු:ඛාන්තය
  Highlight තීව්‍රාලෝකය; ඉස්මතු කිරීම
  Hilarious අතිහාස්‍ය
  Hinge අසව්ව
  Hint ඉඟිය; ඉඟි අරුත
  Hiss සීත්කාරය
  Historical drama ඓතිහාසික නාට්‍යය
  Historical novel ඓතිහාසික නවකතාව
  Histrionic නළුවා; රංග ශිල්පීය; රංගීය; නාටකීය; නාට්‍ය සම්බන්ධී
  Histrionics රංග ශිල්පය; රංග ශාස්ත්‍රය; අභිනය
  Hit ජන ප්‍රසාදකය; අභිප්‍රසාදකය
  Hobby විනෝදාංශය
  Hold ග්‍රහණය
  Hold the audience ප්‍රේක්ෂක ග්‍රහණය
  Hold the stage වේදිකා ග්‍රහණය
  Holograph ස්වයං ලිඛිතය
  Homeric හෝමරික
  Homiletic tragedy ධර්මභාෂණ දු:ඛාන්තය
  Homiletics අනුශාසන කලාව
  Homily ධර්මභාෂණය

Results  1450  -  1500 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.