Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Delay line ප්‍රමාද මඟ
  Delay line storage ප්‍රමාද රේඛා ආචය
  Delete (Del) key ලොප් යතුර
  Deletion record ලෝප් රෙකෝඩය
  Delimit පරිසීමාව
  Delimiter පරිසීමකය
  Delivery සැපයීම
  Demagnetization විචුම්බකනය
  Demand paging ඉල්ලුම් පිටු සෑදීම
  Demand report ඉල්ලුම් වාර්තාව
  Demodulation අනනුකූලනය
  Demount ගැලවීම : ඉවත් කරන්න
  Demultiplexer බහුපථකාරකය
  Dense binary code ගහන ද්වීමය කේතය
  Dense list ගහන ලැයිස්තුව
  Density ඝනත්වය
  Density, bit ඝනත්වය, බිටු
  Density, character ඝනත්වය, අනුලක්ෂණ
  Density, double ඝනත්වය, ද්විත්ව
  Density, packing ඝනත්වය , ඇහුරුම
  Density, recording ඝනත්වය, රෙකෝඩනය
  Density, single ඝනත්වය, ඒක
  Density, storage ඝනත්වය, ආචයන
  Departmental computing ආංශික පරිගණනය
  Departmental processing ආංශික සැකසුම
  Dependency ආයත්තතාව
  Dependent ආයත්ත
  Deque පෙළ බිඳීම
  Descender අවරෝහකය: යටි අක්ෂරාංශය
  Descending order අවරෝහන අනුපිළිවෙළ
  Description, data විස්තරය, දත්ත
  Descriptive statistics විස්තරාත්මක සංඛ්‍යාන
  Descriptor විස්තරකාරකය
  Design automation සැලසුම් ස්වයංකරණය
  Design costs සැලසුම් පිරිවැය
  Design engineer සැලසුම් ඉංජිනේරු
  Design heuristics සැලසුම් ස්වයං ගවේෂණය
  Design phase සැලසුම් අවධිය
  Design review සැලසුම් සමාලෝචනය
  Design specification සැලසුම් පිරිවිතර
  Design system සැලසුම් පද්ධති
  Design template සැලසුම් අච්චුව
  Desk checking බාහිරාවේක්ෂණය
  Desktop computer මේස පරිගණකය
  Desktop conferencing පරිගණක සාකච්ඡාව
  Desktop publishing පරිගණක ප්‍රකාශනය
  Despatch ප්‍රේෂණය
  Destination ගමනාන්තය
  Destination file ගමනාන්ත ගොනුව
  Destination object ගමනාන්ත විෂය

Results  1450  -  1500 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.