Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Loess ලොයස් (පස)
  Loess sediments ලොයස් අවසාදිතය
  Loess soil ලොයස් පස
  Logical deduction තාර්කික උද්ගාමී ක‍්‍රමය
  Logicist archaeology තර්කවාදී පුරාවිද්‍යාව
  Long barrows දික් සුසානය
  Longshore currents දික්වෙරළ ජලප්‍රවාහ
  Looter කොල්ලකරු
  Looting පැහැර ගැනීම
  Low relief අවෝන්නත; අව-උන්නත
  Low vault මිටි කුහරය
  Lunate අඬ සඳ; අර්ධ චන්ද්‍රාකාර (මෙවලම)
  Lustre දීප්තිය
  Lustre surface පෘෂ්ඨීය දීප්තිය
  Macro artifact මහා පරිමාණ මානවකෘතිය
  Macro evolution සාර්ව පරිණාමය
  Macro-fossil analysis සාර්ව පොසිල විශ්ලේෂණය
  Macrolith මහා ගල් මෙවලම
  Macroscopic plant remains කේවලාක්ෂිදෘශ්‍ය ශාකාවශේෂ; පියවි ඇසට පෙනෙන ශාක අවශේෂ
  Magnetic anomaly චුම්බකීය අසංගතිය
  Magnetic dating චුම්බකීය කාලනිර්ණය
  Magnetic reversal චුම්බකීය විපර්යය
  Magnetic surveying චුම්බකීය සමීක්ෂණය
  Magnetic susceptibility චුම්බකීය නම‍්‍රතාව
  Magnetometer චුම්බකත්ව මානය
  Magnetometric survey චුම්බකමිතික සමීක්ෂණය
  Magnetostratigraphy චුම්බක ස්තර වින්‍යාසය
  Mangrove swamp කඩොලාන වගුර
  Map layer සිතියම් ස්තරය
  Mapping සිතියම්ගත කිරිම
  Marine molluscan shells මුහුදු බෙලිකටු
  Marine negressions සාමුද්‍ර ප්‍රතීපායන
  Maritime මුහුදුබඩ; සමුද්‍රාශි‍්‍රත
  Maritime archaeology සමුද්‍රාශි‍්‍රත පුරාවිද්‍යාව
  Maritime littoral area සමුද්‍රතීරාශ‍්‍රිත ප‍්‍රදේශය
  Market exchange වෙළඳපොළ හුවමාරුව
  Marxist archaeology මාක්ස්වාදී පුරාවිද්‍යාව
  Mason's mark; Banker mark බැඳියම් ලකුණ ; සිපි හන
  Masonry බැඳියම
  Masonry, Brick ගඩොල් බැඳියම
  Masonry, Lime හුණු බැඳියම
  Masonry, Rubble සක්ක බැඳියම
  Material ද්‍රව්‍ය
  Material culture ද්‍රව්‍යමය සංස්කෘතිය
  Material medium ද්‍රව්‍යමය මාධ්‍යය
  Material remains ද්‍රව්‍යාවශේෂ
  Matrilateral මාතෘ පාර්ශ්වීය; මව් පාර්ශ්වීය
  Matrilineage මව් පේරුව; මාතෘ පාර්ශ්වය
  Matrilineal bond මව් පේරුවේ බැඳීම
  Matrilocal බින්න; කලත‍්‍රී පාර්ශ්වවාසී

Results  1450  -  1500 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.