Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Obesity ස්ථූලතාව
  Oedema ඉදමාව; ශෝථය
  Off-peak supply නිරුච්ච-කාල සැපයුම; අනධික සැපයුම
  Offal බොකු බඩවැල්
  Oil bath තෙල් කටාරම
  Oil cake කැවුම්; තෙල් කදක; තෙල් කඩුක
  Oil cloth ඉටි රෙදි
  Oil filter තෙල් පෙරහන
  Oil line පිටි ලස
  Oleic acid ඔලෙයික් අම්ලය
  Olein ඔලෙයින්; මේද ද්‍රව්‍ය
  Oleo-margarine ඔලෙයො මාගරින්
  Olive රට වෙරළු
  Olive oil ඔලිව් තෙල්
  Omelette ඔම්ලට්
  Open circuit විවෘත පරිපථය
  Open coil type unit විවෘත දඟර අංගය
  Open range විවෘත ලිප් පෙළ
  Open space එළිමහන
  Optimum allowance ප්‍රශස්ත වාසිය
  Optimum concentration ප්‍රශස්ත සමාහරණය
  Optimum ratio ප්‍රශස්ත අනුපාතය
  Organic acid කාබනික අම්ලය
  Organic compound කාබනික සංයෝගය
  Organic food කාබනික ආහාර
  Ornamental සාලංකාර; සැරසිලි සහිත
  Osmotic pressure ආස්‍රැති පීඩනය
  Osteomalacia අස්ථි මෘදතාව; අස්ථිමාර්දවය ;ඔස්ටියෝමැලේසියාව
  Osteoporosis අස්ථි ක්ෂීණතාව
  Out shine වඩා දිප්තිමත්ව බැබලීම; අතිදීප්ත
  Out side පිටි පැත්ත
  Output නිපදවන ප්‍රමාණය; නිමැවුම
  Oven උදුන
  Oven Air වා උදුන
  Oven rack උදුන් රාක්කය
  Overdue කල් ඉකුත්
  Overflow පිටාරය; උතුරායාම
  Overweight බරවැඩිකම
  Ox-heart කටු අනෝදා
  Oxaluria ඔක්සල් මූත්‍රතාව; ඔක්සල් අතිමූත්‍රතාව
  Oxidation ඔක්සිකාරකය
  Oxidation of food ආහාර ඔක්සීකරණය
  Oxidization ඔක්සීකරණය
  Oxidize ඔක්සීකරණය කරනවා
  Oxtail soup ගව වලිග සූපය
  Oxycalorimeter ඔක්සිකැලරිමීටරය
  Packaging ඇසිරීම
  Packing case පඬු අසුරන පෙට්ටිය
  Pale පඬු පැහැ ගැන්වීම; පැහැය අඩුවෙනවා ;දීප්තිය අඩුවෙනවා
  Palete knife පතු පිහිය

Results  1450  -  1500 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.