Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Gobelin stitch ගෝබලින් මැස්ම
  Godet තුන්හුලස් කෑලි
  Godet in a slash කැපුමෙක තුන්හුලස
  Godet pleat තුන්හුලස් පොලොවි
  Goffer , Gofferer රැලිකරය
  Goffering රැලි ගැස්වීම
  Goffering iron රැලි ගන්වන ඉස්තිරික්කය
  Goffering tongs රැලි අඬු
  Good or right side of cloth හොඳ පිට
  Gophering රැලි කැටි කිරිම
  Gordian knot ගෝඩියන් ගැටය
  Gore අවන් හැඩ
  Gored pleat අවන්හැඩ පොලොවි
  Goupil pleat ගැඩ පොලොවි
  Gown ගවුම
  Grading a pattern මොස්තරයක් වර්ග කිරිම
  Graduated tucks අනුක්‍රම ඔපනැලි
  Grafted patch බැඳි අණ්ඩය
  Grafting (knitting) පුඩු ඇමිණීම (ගෙතුම් වැඩ)
  Grain කණිකාව
  Grain line දිගත් රේඛාව
  Granite stitch තිරුවාණ මැස්ම
  Granule කැටිත්ත
  Graph paper ප්‍රස්තාර කඩදාසි
  Grass bleaching තණ මත අතුරා සුදු කිරිම
  Grease ග්‍රීස්
  Grease absorber ග්‍රීස් අවශෝෂකය
  Grease emulsifier ග්‍රීස් තෛලෝදකරය
  Grease paint ග්‍රීස් තීන්ත
  Grease solvent ග්‍රීස ද්‍රාවකය
  Greek cross filling ග්‍රික කතිර පිරැවුම
  Greek stitch ග්‍රීක මැස්ම
  Green vitriol පල්මානික්කම්
  Grey cloth අමු රෙදි
  Greyness අමුපාට
  Griffin design ග්‍රිපින් මෝස්තරය
  Grooming ආයිත්තම් විම
  Groove (machine part) තව්ව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Gros point ලොකු හැඩ මැස්ම
  Ground නූල් වාන
  Ground (for pattern) (මෝස්තරයේ) තලය
  Group buttonhole insertion stitch සමූහ සැඟි බොත්තම්කාස මැස්ම
  Guard loop (machine part) ප්‍රාරක්ෂක තොණ්ඩුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Guest towel ආගන්තුක තුවාය; අමුත්තාගේ තුවාය
  Guide clamping screw (machine part) දක්කු කලම්ප ඉස්කුරුප්පුව (මැහුම් යන්තු කොටසක්)
  Guide line දක්කු රේඛාව
  Guide on face plate (machine part) මුහුණත් තහඩුවේ දක්කුව (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Guilloche stitch ගිලෝෂ් මැස්ම
  Guipure lace ජිප්යෝ රේන්ද
  Gum arabic මැලියම්

Results  1450  -  1500 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.