Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Dairy produce ගෝරස; කිරිපට්ටි නිපැයුම්
  Dairying කිරි පට්ටි පාලනය
  Dam (Irrigation) බැම්ම; වේල්ල
  Dam (opp. Sire) මව
  Damp තෙත්
  Damping off මුල් තැම්බෙන රෝගය
  Dampness තෙතමනය
  Data දත්තය
  Daughter-cell දුහිතෘ සෛලය
  Daughter-chromosome දුහිතෘ වර්ණදේහය
  Daughter-cyst දුහිතෘ කෝෂ්ඨය
  Daughter-nucleus දුහිතෘ න්‍යෂ්ටිය
  De-differentiation ප්‍රති විභේදනය
  Deactivation වික්‍රිය කිරිම; අක්‍රිය කිරීම
  Deamination ඇමයිනහරණය
  Death rate මරණ අනුපාතිකය
  Decalcification කැල්සියම්හරණය
  Decant බේරා වක්කරනවා
  Decantation බේරා වැක්කිරිම
  Decaploid දශගුණ (adj); දශගුණකය (n)
  Decapod දශපාදියා
  Deciduous පතනශීල
  Deciduous forest පතනශීල වනාන්තර
  Deciduous teeth පතනශීල දත්
  Decomposition වියෝජනය; දිරාපත්වීම
  Decurrent අවසාරී
  Decussate ද්විකාන්තරික
  Deep litter system ඩීප්ලිටර් ක්‍රමය; ඝන ආස්තරණ ක්‍රමය
  Defaecation මලෝත්සාරණය; මල පහ කිරිම
  Defibrinated තන්තු මුක්ත; පෛබ්‍රින්-මුක්ත
  Deficiency ඌනතාව
  Deficiency disease ඌනතා රෝගය
  Definition අර්ථ දැක්වීම; අර්ථ විග්‍රහය
  Definitive host නියත ධාරකය
  Defoliation පත්‍රපතනය
  Deformity විකලාංගතාව; විරූපිතාව
  Degeneration පිරිහීම; පරිහානිය
  Deglutition ගිලීම; ග්‍රසනය
  Degree අංශකය; ප්‍රමාණය
  Degrees of freedom ස්වතන්ත්‍රතා ප්‍රමාණය
  Dehiscence පැළීම; පැල්ම
  Dehiscent පැළෙන
  Dehorning අං සිඳීම
  Dehulling පොතු ඉවත් කිරීම
  Dehydrate නිර්ජල කරනවා; වියළනවා; විජල කරනවා
  Dehydrated foods විජලීකෘත
  Dehydration විජල කිරීම; විජලනය
  Deletion මැකීම; ලෝපය ;ඌනතාව
  Deletion, chromosome වර්ණදේහ අපේරණය
  Deliquescence අවද්‍රාවණතාව

Results  1400  -  1450 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.