Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Efficient use of energy කාර්යක්ෂම බලශක්ති භාවිතය
  Effluent අපවාහය; අපවාහී
  Effluent standard අපස්‍යන්ද ප‍්‍රමිතිය
  El-Nino එල්-නිනෝ සංසිද්ධිය
  El-Nino-Southern Oscillation(ENSO) එල්-නිනෝ දක්ෂිණ දෝලනය
  Electrical energy විද්‍යුත් ශක්තිය
  Electricity විද්‍යුතය
  Electro Magnetic radiation විද්‍යුත් චුම්බක විකිරණ
  Electrolysis විද්‍යුත් විච්ඡේදනය
  Electrolyte විද්‍යුත් විච්ඡේදකය
  Electron ඉලෙක්ට්‍රෝනය
  Electrostatic precipitators ස්ථිති විද්‍යුත් අවක්ෂේපක
  Element මූලද්‍රව්‍යය
  Elephant safari ඇතුපිට සවාරිය
  Ellipse ඉලිප්සය
  Elliptical ඉලිප්සීය; අණ්ඩාකාර
  Elution සෝදා හැරීම
  Embouchure මුවදොර ; මෝදර
  Emerald මරකත; මරාමිණ
  Emergents නෙරූ ශාක; උන්මග්න ශාක; ජලයෙන් ඉස්මතු වන ශාක
  Emission විමෝචනය
  Emission standard විමෝචන ප‍්‍රමිතිය
  Emission trading (Ref.green house gases) විමෝචන අර්ථප‍්‍රයෝගය
  Empathy සහානුභූතිය
  Enclave tourism zone සංවෘත සංචාරක කලාපය
  Encroachment අනවසර ඉඩම; අනවසරයෙන් අත්කර ගැනීම
  Endangered ආපදාපන්න
  Endangered species ආපදාපන්න විශේෂ
  Endemic ආවේණික; ඒකදේශීය; ඒකදේශික
  Endemic species ඒකදේශික විශේෂ
  Endemic trees ඒකදේශීය ශාක
  Endogenic forces අන්තර්ජන්‍ය බලය
  Endoparasites අන්ත:පරපෝෂිතයෝ
  Endothermic reaction තාපාවශෝෂක ප‍්‍රතික‍්‍රියාව
  Energy budget ශක්ති ස‍්‍රාවණ ගණනය
  Energy conservation ශක්ති සංරක්ෂණය
  Energy efficiency ශක්ති කාර්යක්ෂමතාව
  Energy pyramid ශක්ති පිරමිඩය
  Energy quality ශක්ති ගුණාත්මකතාව
  Energy requirement ශක්ති අවශ්‍යතාව
  Energy source ශක්ති ප‍්‍රභවය
  Energy transfer ශක්ති සංක‍්‍රමණය
  Enhanced greenhouse effect ප‍්‍රවර්ධිත හරිතාගාර ආචරණය
  Enhancers ප‍්‍රවර්ධක
  Enrichment සරු කිරීම
  Entertainment විනෝදාස්වාදය
  Entomology කෘමි විද්‍යාව
  Entomophilous කෘමිකාමී
  Entomophilous flower කෘමිකාමී පුෂ්පය
  Entropy එන්ට්‍රොපිය; තාපගතික මිනුම

Results  1400  -  1450 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.