Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2136 terms on  Pottery and Ceramics  Glossary

     Term Term Description
  Pottery catalogue මෘද් භාණ්ඩ සූචිය
  Pottery classification මෘද් භාණ්ඩ දර්ශාවලිය
  Pottery corpus මෘද් භාණ්ඩ සංචය
  Pottery economy මෘත්-ශිල්පීය අර්ථක්‍රමය
  Pottery in archaeology පුරාවේදීය මෘත්තික ශිල්පය
  Pottery life-expectancy මෘද් භාණ්ඩයේ ජීව කාලය
  Pottery repairing මැටි භාණ්ඩ අලුත්වැඩියාව
  Pottery workshop මැටියම් වැඩබිම
  Pottery, Aymara අයිමාරා මෘත්තික ශිල්පය
  Pottery, Craft ශිල්පීය මැටි කර්මාන්තය
  Pottery, Enamelled ඉනැමල් ආලිප්ත මැටි භාණ්ඩ
  Pottery, Hobokam හොබොකම් මෘත්තික ශිල්පය
  Pottery, Jomon (Cord marked pottery) රැහැන් සළකුණු භාණ්ඩ; රැහැනේ ලකුණු කළ භාණ්ඩ
  Pottery, Reduced ඔක්සිහරණය කළ මෘත්තික භාණ්ඩ
  Pottery, Archaeological පුරාවිද්‍යාත්මක මෘත්තික භාණ්ඩ
  Pottery, Architectural වාස්තුවේදීය මැටියම් ශිල්පය; වාස්තුවේදීය මෘද්භාණ්ඩ
  Pottery, Art ශිල්පීය මැටි භාණ්ඩ
  Pottery, Black-on-red කළු ආලිප්ත රතු මැටි භාණ්ඩ
  Pottery, Black-on-white කළු ආලිප්ත සුදු මැටි භාණ්ඩ
  Pottery, Black-on-yellow කළු ආලිප්ත කහ මැටි භාණ්ඩ
  Pottery, Local දේශීය කුඹල් කර්මාන්තය
  Pottery, Mesoamerican මධ්‍ය අමෙරිකා මැටියම
  Pottery, Oxidized ඔක්සීකෘත මෘත්තික භාණ්ඩ
  Pottery, Pinch අංගුලි පීඩිත මැටියම් භාණ්ඩ
  Pottery, Quantification මැටියම් භාණ්ඩ ප්‍රමාණකරණය
  Pouring වැක්කිරීම
  Powder; Crush (v) කුඩු කරනවා; කුඩු
  Powdered soil මැටි සුණු
  Power burner බල යුක්ත දාහකය
  Power's scale of roundness පවර්ගේ ගෝලත්ව පරිමාණය
  Precipitated phase අවශේෂිත අවස්ථාව
  Prefiring පැලහුමට පෙර
  Prefiring shaping පෙර පැලැහුම් හැඩ ගැන්වීම
  Preheated air පූර්ව තප්ත වාතය
  Preheating පූර්ව තාපනය; පෙරටු තාපනය
  Preheating rate පූර්ව තාපන ශීඝ්‍රතාව
  Preheating zone පූර්ව තාපන කලාපය
  Prehistoric potter ප්‍රාගෛතිහාසික මැටිකරු
  Preliminary firing (or bisque firing) පළමු පැලැහුම
  Preservation සංරක්ෂණය
  Press-forming තෙරපා තැනීම
  Press-mould පීඩන අච්චුව; තෙරපුම් අච්චුව
  Press-moulding තෙරපා හැඩගන්වන අච්චුව
  Pressed Imagery එබ්බූ රූප
  Pressed moulding පීඩක අච්චු ක්‍රමය
  Pressure spraying පීඩන විසිරිය
  Prewheel phase පූර්ව චක්‍ර අවධිය
  Prewheel potter පූර්ව චක්‍ර මෘත් ශිල්පියා
  Primary air ප්‍රාථමික වාතය
  Primary crushing ප්‍රාථමික බණ්ඩනය

Results  1400  -  1450 of 2136 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.