Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Mortar වංගෙඩිය
  Mosaic eruption නන් හැඩ පිපිරුම්
  Moth-repellent කාවුන් නිවාරකය
  Motif මෝස්තර අංගය
  Mottling of teeth දත් ලප වැටීම
  Mould පුස්; දිලීරය; අච්චුව
  Mower තණ බිසි කපනය
  Multi plug බහු කූරු පේනුව
  Multi-port බහු ද්වාර
  Multipurpose furniture බහුකාර්ය ගෘහභාණ්ඩ
  Multipurpose room බහුකාර්ය කාමරය
  Multipurpose table බහුකාර්ය මේසය
  Mural බිතු සිත්තම
  N2 Balance නයිට්‍රජන් තුලනය
  Natural flavour ස්වාභාවික රසය
  Natural spring ස්වාභාවික උල්පත
  Naturalism ස්වභාවවාදය
  Naturalness ස්වාභාවිකත්වය
  Negative සෘණ; සෘණාත්මක
  Nematode වට පණුවා; නෙමටෝඩා
  Net income ශුද්ධ ආදායම
  Net price ශුද්ධ මිල
  Net profit ශුද්ධ ලාභය
  Net weight ශුද්ධ බර
  Neutral colour අවදිප්ත වර්ණය
  Neutral wire උදාසීන කම්බිය
  Nichrome නික්‍රෝම්; නිකල් ක්‍රෝම් මිශ්‍ර ලෝහය
  Nickel silver spoon නිකල් රිදී හැන්ද
  Nicotinic acid නිකොටීන් අම්ලය
  Night-blindness නක්තාන්ධතාව; රාත්‍රි අන්ධතාව
  Nitre වෙඩි ලුණු
  Nitrogen balance නයිට්‍රජන් සමතුලිතතාව
  Nitrogenous food නයිට්‍රජනීය ආහාර
  Noodles නූඩ්ල්ස්
  Nourishment පෝෂණීය ආහාර
  Nozzle නැසින්න; තුඩ
  Nuclear family න්‍යෂ්ටික පවුල
  Numbness හිරි වැටීම; පණ නැති වීම
  Nursery ළදරු කාමරය
  Nursing mother කිරි මව
  Nut cracker ගිරය
  Nutmeg සාදික්කා
  Nutrient පෝෂ්‍ය පදාර්ථය; පෝෂකය
  Nutritional deficiency පෝෂණ ඌනතාව
  Nutritional disorder පෝෂ්‍යතා ආබාධ; පෝෂණ ආබාධය
  Nutritional problem පෝෂණ ගැටලුව
  Nutritive value පෝෂණ අගය
  Oat cake ඕට් කේක්
  Oatmeal ඕට් කැඳ
  Oats ඕට්

Results  1400  -  1450 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.