Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Galling ඇතිල්ලීමෙන් ගෙවීයෑම
  Garden plot square (knitting pattern) පාත්ති කොටු ගෙතුම (ගෙතුම් මොස්තරය)
  Garments ඇඟලුම්; වස්ත්‍ර
  Garter stitch (knitting) හරස් දාර මැස්ම (ගෙතුම් වැඩ)
  Gassing වා තැවීම; ගෑස් කිරීම
  Gate and ladder (knitting pattern) කඩුලු-ඉණිමං මොස්තරය (ගෙතුම් මෝස්තරය)
  Gatherer (machine part) රැලිති මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Gathering රැලි කිරිම
  Gathering foot (machine part) රැලිකර පාදය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Gathering of cotton කපු නෙළීම
  Gathers රැලි
  Gauge පරතර ගණන
  Gauge presser foot (machine part) රැලි පීඩක පාදය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Gauge tucks ගොනු පටි රැලි
  Gauged tucks ගොනු ඔපනැලි
  Gauging (රැල) පෙළ ගැස්වීම
  Gauntlet sleeve පළල් බෝරිච්චි අත
  Gauze පෙනේර රෙදි
  Gayant embroidery සසිදුරු සැරසුම්
  Genoese lace ජිනෝවා රේන්ද
  Geometrical pattern ජ්‍යාමිතික මෝස්තරය
  Georgette ජෝජට්
  German stitch ජර්මන් මැස්ම
  Germicide ජිවාණුනාශක
  Geyser ගීසරය
  Gigging දළ කිරිම
  Gimp buttonhole දෙකොන පිරැවු බොත්තම්කාසය
  Gingham ගින්හැම්
  Ginning ඇට ඇරීම
  Girdle මෙවුල; බඳ පටිය
  Girth වටය
  Glass Fibre වීදුරු කෙඳි
  Glass jacket වීදුරු දරණුව
  Glass nylon ග්ලාස් නයිලෝන්
  Glass rod වීදුරු දණ්ඩ
  Glaze mark දිස්න ලකුණ
  Glazed cotton දිස්න කපු රෙදි
  Glazing දිස්න දැමීම
  Gliding ලිස්සීම
  Gloss දිස්නය
  Glossing ඔප ලෑම
  Glossing board ඔප ලෑල්ල
  Glossing iron ඔප ඉස්තිරික්කය
  Glossy ඔප ඇති
  Glove අත් කොපුව
  Glove stitch නූල් දිවැවූ මැස්ම
  Glue ග්ලු; මැලියම්
  Glue wash මැලියමෙන් සේදිම
  Glycerine ග්ලිසරින්
  Glyceryl ether ග්ලිසරින් ඊතර

Results  1400  -  1450 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.