Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Cuticle උච්චර්මය
  Cuticularisation (Cutinisation) කියුටිනීභවනය
  Cutin කියුටින්
  Cutinisation කියුටිනීභවනය
  Cutting කැබැල්ල
  Cuttings කැබලි
  Cuttings,Hard wood දැඩි දුඬු කැබලි
  Cuttings,Heel විළුම් කැබලි; රෝපණ කැබලි
  Cuttings,Leaf පත්‍ර කැබලි
  Cuttings,Mallet දෙපත් කැබලි
  Cuttings,Root මුල් කැබලි
  Cuttings,Rooted මුල් ඇදුණු කැබලි
  Cuttings,Semi-hard wood අඩ දළ දඬු කැබලි
  Cuttings,Soft wood ලා දඬු කැබලි
  Cuttings,Stem දඬු කැබලි
  Cyanamide සයනමයිඩ්
  Cyanide සයනයිඩ්
  Cyanide,Hydrogen හයිඩ්රජන් සයනයිඩ්
  Cyathium චෂකය
  Cyathoid චෂකාකාර
  Cycle චක්‍රය
  Cycle,Carbon කාබන් චක්‍රය
  Cycle,Life ජීවන චක්‍රය
  Cycle,Nitrogen නයිට්‍රජන් චක්‍රය
  Cyclic චක්‍රීය
  Cylinder සිලින්ඩරය
  Cylinder ,Measuring මිනුම් සිලින්ඩරය
  Cylindrical සිලින්ඩරාකාර
  Cyme බහු-අක්ෂය
  Cyme,Helicoid සර්පිලාභ බහු-අක්ෂය
  Cyme,Scorpioid වෘශ්චිකාභ බහු-අක්ෂය
  Cymose බහු අක්ෂ
  Cynogenetic glucoside සයනොජනක ග්ලුකෝසයිඩ්
  Cypsela සිප්සෙලාව; (සූරියකාන්ත ගෙඩිය වැනි) රෝමිකඵලය
  Cyst කෝෂ්ඨය
  Cystic artery පිත්තාශයික ධමනිය
  Cystic duct පිත්තාශයික ප්‍රණාලය
  Cystolith කෝෂ්ඨාශ්මය
  Cytase සයිටේස්
  Cytogenetics සෛල ප්‍රවේණි විද්‍යාව
  Cytology සෛල විද්‍යාව
  Cytoplasm සෛලප්ලාස්මය
  D.D.T ඩී.ඩී.ටී.
  D.N.A amplification ඩි.එන්.ඒ ප්‍රගුණනය
  Daily range of temperature දෛනික උෂ්ණත්ව අන්තරය
  Dairy කිරි පොළ
  Dairy cattle කිරි හරක්
  Dairy farm කිරි පට්ටිය
  Dairy farming කිරි පට්ටි පාලනය
  Dairy husbandary කිරි පට්ටි පාලනය

Results  1350  -  1400 of 5876 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.