Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  Data processing management දත්ත සැකසුම් කළමනාකරණය
  Data processing manager දත්ත සැකසුම් කළමනාකරු
  Data processing system දත්ත සැකසුම් පද්ධතිය
  Data processing technology දත්ත සැකසුම් තාක්ෂණය
  Data processing, automatic දත්ත සැකසුම්, ස්වයංක්‍රිය
  Data processing, commercial දත්ත සැකසුම, වාණිජ
  Data processing, electronic දත්ත සැකසුම: ඉලෙක්ට්‍රොනික
  Data processor දත්ත සකසනය
  Data protection දත්ත ආරක්ෂණය
  Data protection registrar දත්ත ආරක්ෂක ලේඛකාධිකාරි
  Data rate දත්ත සිඝ්‍රතාව
  Data record දත්ත රෙකෝඩය
  Data reduction දත්ත ඌනනය
  Data representation දත්ත නිරූපනය
  Data security දත්ත ආරක්ෂණය
  Data security officer දත්ත ආරක්ෂණ නිලධාරි
  Data segment දත්ත ඛණ්ඩය
  Data service unit දත්ත සේවා ඒකකය
  Data set දත්ත කට්ටලට
  Data sharing දත්ත හවුල් භාවිතය
  Data sheet දත්ත පත
  Data source දත්ත ප්‍රභවය
  Data station දත්ත ස්ථානය
  Data storage දත්ත ආචයනය
  Data storage technique දත්ත ආචයන ශිල්ප ක්‍රම
  Data stream දත්ත ප්‍රවාහය
  Data structure දත්ත ව්‍යුහය
  Data table දත්ත වගුව
  Data terminal දත්ත ටර්මිනලය
  Data Terminal Equipment (DTE) දත්ත ටර්මිනල උපකරණය
  Data transfer operations දත්ත හුවමාරු මෙහෙයුම්
  Data transfer rate දත්ත හුවමාරු අනුපාතිකය
  Data transmission දත්ත සම්ප්‍රේෂණය
  Data transmission, asynchronous දත්ත සම්ප්‍රේෂණය, අසම මුහුර්තක
  Data type දත්ත වර්ගය
  Data validation දත්ත සප්‍රමාණකරණය
  Data value දත්ත අගය
  Data word දත්ත වචනය
  Data word size දත්ත වචන ප්‍රමාණය
  Data, control දත්ත, පාලන
  Data, numeric දත්ත, සංඛ්‍යාත්මක
  Data, raw දත්ත, අමු
  Data, test දත්ත, පරික්ෂා
  Datum දත්තය
  Daughter board දු පුවරුව
  Dead lock ඇනහිටීම
  Deallocation අවිභාජනය
  Deblocking කට්ටිහරණය
  Debug නිදොස් කිරීම
  Debugger නිදොස්කුරුව

Results  1350  -  1400 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.