Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Interstadial තාප අවධිය(හිමායන යුගාන්තර)
  Intra site ස්ථානාභ්‍යන්තර
  Intra site analysis ස්ථානාභ්‍යන්තර විශ්ලේෂණය
  Intra site patterns ස්ථානාභ්‍යන්තර රටා
  Intra site scale ස්ථානාභ්‍යන්තර පරිමාණය
  Intrusive fieldwork ආක‍්‍රාමී ක්ෂේත‍්‍ර කටයුතු
  Inventory භාණ්ඩ ලේඛනය
  Investigative conservation විමර්ශනාත්මක සංරක්ෂණය
  Iron යකඩ
  Iron age යකඩ යුගය
  Iron artefacts අයෝමය මානවකෘති
  Iron ore deposit යපස් නිධිය
  Iron slag යබොර
  Irrigation civilization වාරිමූලක ශිෂ්ටාචාරය
  Islamic archaeology ඉස්ලාමීය පුරාවිද්‍යාව
  Iso cephalism සමකපාල න්‍යාසය
  Isochrestic style නියතකාලික ශෛලිය
  Isomorphic models සමරූපී ආකෘතිය
  Isomorphism සමරූපතාව
  Isopleth maps විචල්‍යමූලක සිතියම්
  Isostatic recovery භූමිතලීය සමුත්ථානය
  Isostatic uplift භූමිතලීය උත්ක්ෂිප්තය
  Isotope සමස්ථානිකය
  Isotope, Raidoactive විකිරණශිලී සමස්ථානිකය
  Isotope, Stable ස්ථාවර සමස්ථානිකය
  Isotope, Unstable අස්ථාවර සමස්ථානිකය
  Isotopic analysis සමස්ථානික විශ්ලේෂණය
  Isustatic pulsation සමුද්‍රතල උද්ගමනාශ්‍රිත ස්පන්දනය
  Iustatic determnation සමුද්‍රතල උද්ගමනශ්‍රිත නියතිය
  Ivory artefact දළමුවා මානවකෘති
  k-Ar dating පොටෑසියම්- ආගන් දින නිර්ණය
  Karstik caves චූර්ණමූලක ලෙන්
  Karstik geomorphology චූර්ණමූලක භූ රූප විද්‍යාව
  Keystone හිරගල; මුදුන්ගල
  Kill site ඝාත භූමිය
  Kin group ඤාති සංඝාතය
  Kinesics මුද්‍රා භාෂණය
  Kinship ඤාතිත්වය
  Kinship status ඤාතික තත්ත්වය
  Kinship structure ඤාතිත්ව ව්‍යූහය
  Knapping ශිලා ශාක ලී හැඩ ගැන්වීම
  Knuckle walker පර්වචාරියා
  Knuckle-walking පර්ව චරණය
  Krastic fissures පාර්වත ඡිද්‍ර
  Labor intensive technique ශ‍්‍රම සූක්ෂ්ම විධික‍්‍රමය
  Lactation ක්ෂීරණය
  Lacustrine clay විල් මැටි
  Lacustrine deposits විල් නිධි
  Lacustrine plain විල් තැන්න
  Lag and deposit විලම්බී අවසාදිතය

Results  1350  -  1400 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.