Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Four-way stretch සිවු පැති මැස්ම
  Frame රාමුව
  Frame knitting රාමුවේ ගෙතුම
  Frame stitch රාමුවේ මැස්ම
  Frames, Fine or Jack frame සියුම් නූල් කටින යන්ත්‍රය
  Frames, Mule frame මියුල් යන්ත්‍රය
  Frames, Ring frame වට යන්ත්‍රය
  Frames, Spinning කටින යන්ත්‍රය
  Frayed edge කඩතොලු දාරය; ගෙවුණු අද්දර
  Free filling stitch නිදහස් පිරවිලි මැස්ම
  Freehand pattern නිදහසේ ඇඳි මෝස්තරය
  French fold binding තුනී රෙදිවල බඳනය
  French heel (knitting) ප්‍රංස විලුඹ (ගෙතුම් වැඩ)
  French hem ප්‍රංශ වාටිය
  French knickers ප්‍රංස විළිකඩ
  French knot ප්‍රංස ගැටය
  French placket ප්‍රංස විවරය
  French quilting ප්‍රංස පිඩලි මැස්ම
  French seam ප්‍රංස මූට්ටුව
  French stemming ප්‍රංස නැටි මැස්ම
  French tack ප්‍රන්ස බ්ලැන්කට් මැස්ම
  French toe (knitting) ප්‍රංස මේස් කොන (ගෙතුම් වැඩ )
  Friction ගැටීම; ඝර්ෂණය
  Friction washing ගටා සේදීම
  Frill ලොවිච්චිය; රැලි වාටිය
  Frilled රැලි සහිත; රැලි ගස්සන ලද
  Fringe නූල් දාරය
  Frock කොට ගවුම; ගවුම
  Frock coat දිග කබාය
  Frog සාලංකාර පුඩු විවරය
  Front view ඉදිරිපස පෙනුම
  Fuji silk පූජි සිල්ක්
  Full back length පිටුපස මුලු උස
  Full bust ළැම වටා
  Full length මුලු උසට; සම්පූර්ණ උසට
  Full length mirror උස කණ්ණාඩිය
  Full roll collar රෝල කර පටිය
  Full sleeve සම්පූර්ණ අත
  Full strength starch සාන්ද්‍ර කැඳ
  Full width සම්පුර්ණ පළල
  Full-back brassiere මුලු බඳ තනපට
  Full-fashioned stockings හැඩයට සරිලන දිග මේස්
  Fulling wool ලොම් ඇකුළුම
  Fullness පිරිපුන් බව
  Fundamental dart මූලික ආරය
  Fungus දිලීරය
  Fur සත්ත්ව ලොම්
  Furs සිනිඳු ලොම්
  Gaberdine ගැබඩීන්
  Gall nut අරළු

Results  1350  -  1400 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.