Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3071 terms on  Painting & Sculpture  Glossary

     Term Term Description
  Gothic ගොතික්
  Gothic revival ගොතික් පුනර්ජීවනය
  Gouache ගුවාෂ් චිත්‍ර ක්‍රමය
  Gouge බොකු නියන
  Gradation ශ්‍රේණිගත කිරීම
  Graduated measure ක්‍රමාංකිත මිම්ම
  Graffiti කුරුටු ලිපි; කුරුටු චිත්‍ර
  Grand manner ගම්භීර ප්‍රකාරය
  Grand prix ග්‍රෝං ප්‍රී
  Grand style ගම්භීර ශෛලිය; උදාර ශෛලිය
  Granite ග්‍රැනයිට්; කළුගල්
  Graphic art චිත්‍රිත කලාව
  Graphic expression ග්‍රාපික ප්‍රකාශනය; සවිස්තර ප්‍රකාශනය
  Graphics චිත්‍රිතය
  Graphite මිනිරන්
  Graphite paper මිනිරන් කඩදාසි
  Grasp ග්‍රහණය කරනවා
  Gratuitous activity ආනුතෝෂික ක්‍රියා
  Graver උත්කීරකය, උත්කීරක
  Gravure ඡායා උත්කීරණය; ඡායා උත්කීරිතය
  Grease ග්‍රීස්; ස්නේහකය
  Greco-Roman ග්‍රීක-රෝම
  Greek art ග්‍රීක කලාව; යවන කලාව
  Greek cross ග්‍රීක කුරුසිය
  Greek revival ග්‍රීක පුනර්ජීවනය
  Green earth හරිත වර්ණක මැටි
  Green pigments කොළ වර්ණක
  Green ultramarine නීල හරිතය
  Grill ජාල මාර්ගය; දැල් කවුළුව; මල් ලෑල්ල
  Grisaille ඒක වර්ණක ධූසර චිත්‍රය
  Groove ඇලිය
  Grotesque විකෘතරූපී; අපරූපී
  Grotto කන්දරය ;කෘත්‍රිම ගහ්වරය
  Ground තලය; භූමිය
  Ground plan බිම් සැලැස්ම
  Group කණ්ඩායම; සමූහය
  Guard stone මුරගල
  Guardian deity මුර දේවතාවා; ලෝපල් දෙවි; ඉටු දෙවි
  Guide, Printmakers මුද්‍රාපක මාර්ගදේශකය
  Guidelines මාර්ගසූචක; මාර්ග නිර්දේශ; මෙහෙයුම් නිර්ණායක
  Guild ශ්‍රේණිය
  Guilloche දාම කාර කැටයම
  Gum මැලියම්
  Gum arabic ගම් ඇරබික්
  Gum tempera මැලියම් සිත්තම්
  Gumming up මැලියම් ගෑම
  Gupta art ගුප්ත කලාව
  Gypsum ජිප්සම්
  Haarlem blue හාලම් නිල
  Haarlem school හාලම් ගුරුකුලය

Results  1300  -  1350 of 3071 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.