Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Finishing touch නිමාම් කිරීම
  Fire curtain ගිනිවාරක තිරය
  Fire exit හදිසි දොරටුව
  Fireman ගිනි නිවන්නා
  Fireplace effect ගිනිහල් කාර්යය
  Fireproof ගිනිවරණ; වාරක
  First circle ප්‍රථමාසන මණ්ඩපය
  First entrance ප්‍රථමාවතරණය
  First night ප්‍රථම රාත්‍රිය
  First person narrative උත්තම පුරුෂ ආඛ්‍යානය
  Fist මිට; මුෂ්ටිය
  Fitting පිරිවැද්දුම
  Flame proofing ගිනිදැල් නිවාරණය
  Flash ක්ෂණප්‍රභාව
  Flash back අතීතාවලෝකනය
  Flash effect ක්ෂණප්‍රභා කාර්යය
  Flash light ක්ෂණප්‍රභා ආලෝකය
  Flat character පැතලි චරිත; අපරිපූර්ණ චරිත
  Flat(n) කෝමල; අපරතාව
  Flats පැතලි රූප
  Flexibility සුනම්‍යතාව
  Flexible සුනම්‍ය
  Flies උඩස්ස
  Float ප්ලාවකය
  Floating group සංක්‍රාමී කණ්ඩායම; සංචාරි කණ්ඩායම
  Floating stage ප්ලාවී වේදිකාව
  Floating theatre පාවෙන රංගය
  Flood lamp ධාරා පහන
  Flood light ධාරාලෝකය; ධාරා-ආලෝකය
  Floor බිම්තලය; මහල
  Floor plan බිම්තල සැලැස්ම
  Fly curtain උත්තරණ තිරය
  Fly gallery උත්තරණ ගැලරිය
  Flying ගගනාවතරණය
  Focal length නාභි දුර
  Focus නාභිය; නාභිගත කරනවා
  Focussing නාභිගත කිරීම
  Folio පත් ඉරුව
  Folk drama ජන නාට්‍යය
  Folklore ජන ශ්‍රැතිය
  Folkplay ජන නාටකය
  Folktale ජන කතාව
  Fool කවටයා
  Foot කාව්‍ය පාදය
  Footlights පාදස්ථ ආලෝකය
  Footnote අධෝලිපිය
  Foreshadow පෙර නිමිත්ත
  Forestage පෙරටු වේදිකාව
  Foreword පෙරවදන
  Form ආකෘතිය

Results  1300  -  1350 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.