Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Dwelling places වාසස්ථාන
  Dyeing of leather හම් පාට කිරීම
  Dynamic equilibrium ගතික සමතුලිතතාව
  Dynamic life system ගතික ජීව පද්ධතිය
  Dynamic phenomenon ගතික සංසිද්ධිය
  Earth පෘථිවිය
  Earth day මිහිතල දිනය
  Earth layers භූ ස්තර
  Earth movement භු චලනය
  Earth pillar භූÞ ටැඹ; භූ ස්තම්භය
  Earth slip නාය යෑම
  Earth summit මිහිතල සමුළුව
  Earth's major life zones පෘථිවියේ ප‍්‍රමුඛ ජෛව කලාප
  Earth,Axis of පෘථිවි අක්ෂය
  Earth,Crust of පෘථිවි පෘෂ්ඨය; පෘථිවි කබොල්ල
  Earth,Inclination of පෘථිවි ආනතිය
  Earth,Orbit of the පෘථිවි කක්ෂය
  Earth,Revolution of පෘථිවි පරිභ‍්‍රමණය
  Earth,Rotation of පෘථිවි භ‍්‍රමණය
  Earthquake භුමිකම්පාව
  Earthworm ගැඩවිලා
  Eclipse ග‍්‍රහණය
  Eclipse partial අර්ධ ග‍්‍රහණය
  Eclipse, Total පූර්ණ ග‍්‍රහණය
  Eclipse,Lunar චන්ද්‍ර ග‍්‍රහණය
  Eclipse,Solar සූර්ය ග‍්‍රහණය
  Eco conservation පරිසර පද්ධති සංරක්ෂණය
  Eco diversity පරිසර පද්ධති විවිධත්වය
  Eco integrity පරිසර පද්ධතියේ පූර්ණතාව
  Eco management පරිසර පද්ධති කළමනාකරණය
  Eco productivity පරිසර පද්ධතීය එලදායිතාව
  Eco-adventure පාරිසරික උත්ත‍්‍රාස කි‍්‍රයාව
  Eco-catastrophe පාරිසරික ව්‍යසනය
  Eco-friendly පරිසර හිතකාමී
  Eco-fundamentalism පරිසර මූලධර්මවාදය
  Eco-lodge පාරිසරික නිවහන
  Eco-medicine පරිසර වෛද්‍ය විද්‍යාව
  Eco-system පරිසර පද්ධතිය
  Eco-tourism පාරිසරික සංචාරක කර්මාන්තය
  Eco-tourism zone පාරිසරික සංචාරක කලාපය
  Eco-zone පරිසර පද්ධති සංක‍්‍රමණ කලාපය
  Ecoclimate පාරිසරික දේශගුණය
  Ecocline ඉකොක්ලයිනය
  Ecological backlash පරිසර පිළිපහර
  Ecological balance පාරිසරික තුලිතතාව
  Ecological distribution පාරිසරික ව්‍යාප්තිය
  Ecological divergence පාරිසරික අපසාරිතාව
  Ecological explosion පාරිසරික ස්ඵෝටනය
  Ecological farming පාරිසරික ගොවිතැන
  Ecological health පාරිසරික සෞඛ්‍යය

Results  1300  -  1350 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.