| |
Term |
Term Description |
|
Implements |
මෙවලම් |
|
Implements, Flake |
පතුරු මෙවලම් |
|
Implements, Pebble |
කැට මෙවලම් |
|
Incuse |
කාසි එබ්බීම |
|
Independent culture |
ස්වායත්ත සංස්කෘතිය |
|
Independent system |
ස්වායත්ත පද්ධතිය |
|
Independent types |
ස්වායත්ත වර්ග |
|
Indigenous theory |
දේශීය න්‍යාය |
|
Individuals and attributes |
පුද්ගලයන් හා ගුණලක්ෂණ |
|
Induced polarization technique |
ප්‍රේරිත ධ‍්‍රැවණ ප‍්‍රවිධිය |
|
Induction |
ප්‍රේරණය |
|
Inductive logic theory |
නිගාමී තර්ක න්‍යාය |
|
Industrial activity |
කාර්මික ක‍්‍රියාකාරීත්වය |
|
Industrial archaeologist |
කර්මාන්තබද්ධ පුරාවිද්‍යඥයා |
|
Industrial archaeology |
කාර්මික පුරාවිද්‍යාව |
|
Inessential types |
අනාවශ්‍යක වර්ග |
|
Inevitable variation |
අනිවාර්ය විචල්‍යය |
|
Infra-red absorption spectrometry |
අධෝරක්ත අවශෝෂණ වර්ණාවලීමිතිය |
|
Infra-red aerial photography |
අධෝරක්ත ගගන ජායාරූප ශිල්පය |
|
Inhumation |
භූමිදානය; මිහිදන |
|
Initial state |
ආද්‍ය රාජ්‍යය |
|
Inland cave |
වේලාසන්න ගුහාව; වේලාසන්න ලෙස |
|
Inorganic form |
ආපතිත ආකෘතිය |
|
Inscription |
අභිලේඛනය; සෙල්ලිපිය |
|
Inscription, Cave |
ලෙන් ලිපිය |
|
Inscription, MRI (Minor Rock Inscription) |
සුලු ගිරි ලිපිය |
|
Inscription, Pillar |
ටැම් ලිපිය |
|
Inscription, Relic casket |
දා කරඬු ලිපිය |
|
Inscription, Rock |
ගිරි ලිපිය |
|
Inscription, Slab |
පුවරු ලිපිය |
|
Insect analysis |
කෘමි විශ්ලේෂණය |
|
Insitu |
ස්වස්ථිතියෙහි |
|
Intaglio |
උත්කීර්ණය |
|
Intaglio design |
නිම්න රටාව; උත්කීර්ණරූපය |
|
Integral definition |
පූර්ණ නිර්වචනය |
|
Intensive dating |
තීව‍්‍ර කාලනිර්ණය |
|
Inter annual variability |
අන්තර්වාර්ෂික විචල්‍යතාව |
|
Inter-assemblage relationship |
අන්තස් සමුච්චය සම්බන්ධතාව |
|
Interaction |
අන්ත: ක‍්‍රියාව |
|
Interaction mode |
අන්ත:ක‍්‍රියා ප‍්‍රකාරය |
|
Interaction sphere |
අන්ත:ක‍්‍රියක අවකාශය |
|
Interaction zone |
අන්ත:ක‍්‍රියා පරිධිය |
|
Interactor |
අන්ත:ක‍්‍රියකය |
|
Interactor role |
අන්ත:ක‍්‍රියක භූමිකාව |
|
Interglacial period |
අන්තෝහිමායන යුගය |
|
Interlaboratory differences |
අන්තර් පරීක්ෂණාගාර වෙනස්කම් |
|
Intermural |
අන්තර් භිත්තික |
|
Interpersonal interaction |
පුද්ගලාන්තර අන්තර්ක‍්‍රියාව |
|
Interpluvial phase |
අන්තෝ වෘෂ්ටික අදියර |
|
Interpretative Archaeology |
අර්ථ කථන පුරා විද්‍යාව |