Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Flat collar පැතලි කොලරය; පැතලි කරපටිය
  Flat fell patch තනි පාට පැතලි අණ්ඩය
  Flat fell seam දෙවුර මැසූ පැතලි මූට්ටුව
  Flat foot පැතලි අඩිය
  Flat pattern drafting පැතලි පතරොම් ඇඳීම
  Flat seam පැතලි මූට්ටුව
  Flat stitch [Edge stitch] දාර මැස්ම
  Flat toe පැතලි මේස් කොන
  Flat-felled binding පැතලි බඳුනය
  Flaw පලුද්ද
  Flax හණ
  Fleece ලොම්; ලොම් කන්නය; කන්නයේ ලොම්
  Flemish embroidery ප්ලැන්ඩර සැරසුම්
  Fleur-de-lis design ප්ලර්දලි මෝස්තරය; (ප්‍රංශ) රාජචිහ්න මෝස්තරය
  Flocks සුන්බුන්; ලොම් රොද
  Floor-length ඇස්වටය දක්වා
  Floral design මල් මෝස්තරය
  Floss සේද වාටි; දළ සේද
  Floss සැරසිලි නූල්
  Flots රැලි තට්ටු
  Flounce රට ලොවිච්චිය
  Flour පාන් පිටි; තිරිඟු පිටි
  Flowers of sulphur ගෙන්දගම් සුණු
  Fluff පිහාටු නූල් කෙඳි
  Fluorescent powder ප්‍රතිදීප්ත කුඩු
  Fluted sleeve පියාපත් අත
  Fluting ගොටුරැලි; ගොටුරැලි දැමීම
  Fly (for trousers) සැඟි බොත්තම් පටිය (කලිසම් සඳහා)
  Fly frame බමර රාමුව
  Fly front placket සැඟි බොත්තම් පටි විවරය
  Fly opening සැඟි බොත්තම් විවරය
  Fly running මැසි නූල් දිවවිම
  Fly shuttle නඩාව
  Fly stitch මැහි මැස්ම
  Fly wheel ගුරු රෝදය
  Flying fish design පියා මසු මෝස්තරය
  Fold නැම්ම
  Fold back hem ආපසු නැමු වාටිය
  Fold hemmer (machine part) පාද වාටි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Folded corner නැමි මුල්ල
  Foot pedal (machine part) පා පෝරුව (මැහුම් යන්ත්‍ර කොටසක් )
  Fore stitch නූල් දුවවිම
  Fork of trousers කලිසම් දෙබල
  Formal විධිමත්
  Formaldehyde fumigator පෝමල්ඩිහයිඩ් දුම් කුටීරය
  Formalin පෝමලින්
  Formation of fibre කෙඳි පිහිටීම
  Foundation garment පදනම් ඇඳුම
  Four legged stitch සිවුපිය මැස්ම
  Four-sided stitch සිවු පැති මැස්ම

Results  1300  -  1350 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.