Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Facial expression වක්ත්‍ර අභිනය; සාත්ත්වික අභිනය
  Facial structure වක්ත්‍ර ව්‍යූහය
  Facsimile ප්‍රතිකෘතිය
  Fade in ක්‍රමෝද්දීපනය
  Fade out ක්‍රමාවදීපනය
  Fader හඬ අවසාධකය
  Fair ground theater සල්පිල් රංගනය
  Fairy tale සුරංගනා කථාව
  Faith ලබ්ධිය ;භක්තිය
  Fall වැටීම; පතනය
  False proscenium ව්‍යාජ පෙරටු වේදිකාව
  False stage ව්‍යාජ වේදිකාව
  Falsification විතථීකරණය; විතථකරණය
  Family box කුටුම්බාසනය; පවුල් අසුන්
  Fan පංකාව; ලෝලයා
  Fancy මනෝරථය
  Fantasy මනස් සෘෂ්ටිය
  Farce ප්‍රහසනය
  Farceur ප්‍රහසනාකාර
  Farcical ප්‍රහසනාත්මක
  Farewell සමුගැනුම
  Farewell performance නිෂ්ක්‍රාන්ති රංගනය
  Fascinating චිත්තාකර්ෂණීය
  Fashion විලාසිතාව; පන්නය
  Fatalism දෛවවාදය
  Feature වෘත්තාන්තය; විශේෂාංගය
  Fee ගාස්තුව
  Feed-line ප්‍රතිවාචක පාඨය
  Feel වේදනය
  Feeling වේදිතය; හැඟීම
  Felicitation අභිනන්දනය
  Fencing කඩු හරඹය
  Festival මේලාව
  Festoon මාලාව
  Fetishism වස්තු අර්චන කාමය
  Feudalism වැඩවසම් ක්‍රමය
  Fiction ප්‍රබන්ධ කථාව
  Fictitious කල්පිත
  Figurative රූපික; සාලංකාර
  Figures of speech වාගලංකාර
  Filament සූත්‍රිකාව
  Film චිත්‍රපටය; පටලය
  Film fan සිනමා ලෝලයා
  Film noir තමස්වී චිත්‍රපට
  Filmgoer සිනමා ගාමියා
  Filter පෙරහන
  Finale සමාප්තිය; සමාප්ති භාගය
  Fine සූක්ෂ්ම; ලලිත; සුකුමාර; දුහුල්
  Fine arts ලලිත කලා
  Finish නිමහම

Results  1250  -  1300 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.