Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  Dormancy සුප්තතාව
  Dormant volcano අක‍්‍රිය යමහල
  Dose response curve මාත‍්‍රා ප‍්‍රතිචාර වක‍්‍රය
  Down aquatic system යටිගං ජලජ පද්ධතිය
  Down stream agriculture යටිගං කෘෂිකර්මය
  Drainage ජලවහනය
  Drainage,Annular වලයාකාර ජලවහනය
  Drainage,Antecedent පූර්වවර්තී ජලවහනය
  Drainage,area ජලවහන ප‍්‍රදේශය
  Drainage,Consequent අනුවර්තී ජලවහනය
  Drainage,Dendritic ශාඛික ජලවහනය
  Drainage,Inland දේශාභ්‍යන්තර ජලවහනය
  Drainage,Insequent ප‍්‍රතිකූල ජලවහනය
  Drainage,Obsequent ප‍්‍රතිවර්තී ජලවහනය
  Drainage,Oceanic සාගරික ජලවහනය
  Drainage,pattern ජලවහන රටාව
  Drainage,Radial අරීය ජලවහනය
  Drainage,Rectangular ඍජුකෝණාස‍්‍ර ජලවහනය
  Drainage,Resequent ප‍්‍රතිස්‍රෝත ජලවහනය
  Drainage,Subsequent අනුවර්තී ජලවහනය
  Drainage,Surface මතුපිට ජලවහනය; පෘෂ්ඨීය ජලවහනය
  Drainage,system ජලවහන පද්ධතිය
  Drainage,Trellis ජාලාකාර ජලවහනය
  Drift ප්ලාවිතය
  Drift,Continental මහාද්වීපික ප්ලාවිතය
  Drinking water පානීය ජලය
  Drip tip වෑහුම් තුඩ ; වාහී අග‍්‍රය
  Drought නියඟය; ඉඩෝරය ; නිදාඝය
  Drought prone area නිදාඝ- නම‍්‍ර ප‍්‍රදේශය; නියං නතු පෙදෙස්
  Drought tolerance ඉඩෝරයට ඔරොත්තුදීම; නියං ප‍්‍රතිරෝධිතාව ;නිදාඝ ප‍්‍රතිරෝධිතාව
  Drupe අෂ්ටිලය
  Dry Adiabatic Lapse Rate ශුෂ්ක අතාපවේදි ක්ෂය ශීඝ්‍රතාව
  Dry deposit වියලි නික්ෂේප
  Dry deposition වියලි නිධිසාධනය; වියළි නික්ෂේපණය
  Dry dock වියලි නැව්තටාකය
  Dry lands වියලි බිම්
  Dry low lands වියලි පහත් බිම්
  Dry mixed evergreen forests වියලි මිශ‍්‍ර සදාහරිත වනාන්තර
  Dry zone වියලි කලාපය
  Drying agent ශෝෂණ කාරකය
  Drying beds (වැව්) තාවලු වියලීම
  Dump sites ගොඩගසන බිම්
  Dung beetle ගොම කුරුමිණියා
  Dust දූලි; ධූලි
  Dust devils දූලි සුළං; ධූලි මාරුත
  Dust dome ධූලි ශිඛරය
  Dust storm දූලි කුණාටුව
  Dust,Meteoric උල්කා ධූලි
  Dust,Volcanic යමහල් දූලි
  Dwarf bamboo කුරු උණ

Results  1250  -  1300 of 3552 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.