Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Homogenisation සමජාතීකරණය
  Homophone සම ශබ්දාණුකය
  Homophonic syllable සමශබ්දීය අක්ෂරය
  Homophony සම ශබ්දිකතාව
  Homosapiens නූතන මානවයා (හොමෝ සේපියන්ස්)
  Homosapiens, Archaic ආද්‍යජ නූතන මානවයා
  Hooper's hedgerow hypothesis හූපර්ගේ බඩවැටි උපන්‍යාසය
  Horizon ක්ෂිතිජය; සංස්තරය
  Horizon, Chronological කාලක‍්‍රමානුගත සංස්තරය
  Horizontal cave තිර්යක් ලෙන
  Horizontal displacemen of artifacts මානවකෘති තිරස් විස්ථාපනය
  Horizontal displacement (PA) තිරස් විස්ථාපනය
  Horizontal stratification තිරස් ස්තරීකරණය
  Horizontal stratigraphy තිරස් ස්තර වින්‍යාසය
  Horizontaly displaced artifacts තිරස් විස්ථාපිත මානවකෘති
  horizzons මානවකෘති සංස්තරය
  Horticulture මූලාවස්ථික කෘෂිකර්මය; උයන් වගාව
  Horticulturist මූලාවස්ථික කෘෂකයා
  Household archaeology ගෘහපාදක පුරාවිද්‍යාව
  Human behaviour මානව චර්යාව
  Human body මානව ශරීරය
  Human existence මානව පැවැත්ම
  Human exploitation මානව සමුද්ධරණ
  Human group network මානව කණ්ඩායම් ජාලය
  Human traits මානවීය ලක්ෂණ
  Humanism මානව වාදය
  Humanistic discipline මානවීය ශික්ණය
  Humanistic studies මානවීය අධ්‍යයන
  Hunter-gatherers දඩකරු අන්නගවේෂකයෝ
  Hypogene අන්තර් භෞමජ
  Hypogenesis අන්තර් භෞමජ ජනනය
  Hypogenetic අන්තර් භෞමජ ජනන
  Hypothesis formulation උපන්‍යාස සංස්ථාපනය
  Hypothesis testing උපන්‍යාස පරීක්ෂාව
  Hypothetico-deductive explanation උපන්‍යාසී උද්ගාමී තර්කණය
  Ichnolite පාෂාණීභූත පියසටහන්
  Ichnology අශ්මිත ලාංඡන විද්‍යාව
  Icon ප‍්‍රතිමාව; සුරුවම
  Iconic මූර්තිරූපී
  Iconoclast ප‍්‍රතිමානාශකයා; ප‍්‍රතිමා භංජකයා
  Iconograph රූපලේඛය
  Iconography ප‍්‍රතිමා ශිල්පය; ප‍්‍රතිමා ලක්ෂණ; රූපවේදය
  Iconology මූර්ති විද්‍යාව; ප‍්‍රතිමා විද්‍යාව; රූප විද්‍යාව
  Identification හඳුනා ගැනීම
  Ideogram සංකල්ප රූපය
  Ideotechnic artifacts පරිකල්පිත මානවකෘති
  Idolatry මූර්ති වන්දනාව
  Illusory skewness මායාවී විකෘතිය
  Immediate excavation තත්කාල කැණීම්
  Imperceptible depositional hiatus අනභිඥේය නික්ෂේප අන්තරය

Results  1250  -  1300 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.