Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  Fibres, Mineral fibre ඛනිජ කෙඳි; ඛනිජ කෙඳි
  Fibres, Remanufactured fibre ප්‍රතිනිෂ්පාදිත කෙඳි
  Fibres, Vegetable fibre ශාක කෙඳි
  Fibroin පයිබ්රොයින්
  Fichu පීෂු; උරවස්න; උරවැස්ම
  Figure රූපය; දේහාකාරය
  Figure of eight filling (lace) 8 පිරැවුම
  Figure stitch රුමේනියානු එලලුම් මැස්ම (රේන්ද වැඩ)
  Figure type රූපාකාර මෝස්තර
  Figured material රූප මුද්‍රිත රෙදි
  Filament සූත්‍රිකාව
  Filet පිලට්; සිවුරැස් දැල් ගෙත්තම්
  Filet crochet කොටු ගෙතුම
  Filet darning කොටු එලලුම
  Filet lace ෆිලේ රේන්දු
  Filet stitch කොටු මැස්ම
  Filette embroidery කොටු සැරසුම්
  Filling stitch පිරවුම් මැස්ම
  Filtration පරිස්‍රාවණය; පෙරීම
  Final processing නිමා කිරීම; අවසන් නිමහම
  Fine cloth සිනිඳු ඇඳුම්
  Fine material සිනිඳු රෙදි- පිළි
  Fineness සිනිඳුව; සියුම
  Finish නිමාව
  Finished cloth නිමි රෙදි
  Finishing නිමවිම; නිමහම; නිමාම් කිරීම
  Finishing machine නිමාම් යන්ත්‍රය
  Fire-proof ගිනි වළහන
  Fishbone stitch මාළු කටු මැස්ම
  Fit on ඇඟැ ලෑම
  Fitted patch වැද්දු අණ්ඩය
  Fitting line මිමි රේඛාව
  Fitting on (garments) ඇඟැ ලා බැලීම (ඇඳුම්)
  Fixing work පිළියෙළ කොට සවි කිරිම
  Flakes වැයිරි
  Flame stitch සිළු මැස්ම
  Flange hemmer (machine part) පලංජි වාටි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Flannel ප්ලැනල්
  Flannel darn පැනෙල් එලලුම
  Flannel fell පැනෙල් මූට්ටුව
  Flannel hem පැනෙල් වාටිය
  Flannel patch පැනෙල් අණ්ඩය
  Flannel seam පැනෙල් මූට්ටුව
  Flannelette ප්ලැනලට්
  Flap පෙත්ත
  Flap pocket පෙති සාක්කුව
  Flare ගොටුව
  Flare test දැවුම් පරීක්ෂාව; පිළිස්සුම් පරික්ෂාව; ගිනිදැල්ලෙන් පරීක්ෂාව
  Flared skirt ගොටු සාය
  Flash-basting දුැති නූල් ඇදීම

Results  1250  -  1300 of 3542 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.