Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4084 terms on  Dramatic Art & Literature  Glossary

     Term Term Description
  Estrangement විරක්තිය; විරසකය
  Etching නිරේඛණය
  Ethics ආචාර ධර්ම; ආචාර විද්‍යාව
  Ethos ආචාර ධර්ම
  Etymology නිරුක්තිය
  Eulogue ස්තවනය
  Eulogy විරුදය; අභිප්‍රශංසාව
  Euphemism සුලාපය
  Evaluation ඇගයීම
  Evoke පුබුදුවනවා
  Evolution පරිණාමය
  Exactness යථාවිධිය
  Exaggeration අතිශයෝක්තිය
  Example නිදර්ශනය; නිදසුන
  Excellence උත්කෘෂ්ටතාව
  Excellent උත්කෘෂ්ට
  Exercise අභ්‍යාසය
  Exhortation අනුශාසනය
  Existence අස්තිත්වය; පැවැත්ම
  Existentialism අස්තිත්වවාදය
  Exit නිෂ්ක්‍රමණය; නික්මීම; පිටවීම
  Exit line නිෂ්ක්‍රාන්ති පාඨය
  Exorcism යකුන් එළවීම; භූතාපසාරණය; යකුන් දුරු කිරීම
  Exorcist යක්දෙස්සා; කට්ටඩියා; භූතාපසාරක
  Exoteric පරකීය
  Exotic අනිජ; විදේශජ
  Experience අනුභූතිය
  Experienced කෘතහස්ත; පළපුරුදු
  Experiment සම්පරීක්ෂණය; අත්හදා බැලීම
  Experimental සම්පරීක්ෂණ
  Explication සමධ්‍යයනය; පරිකථනය; සුපඨනය
  Explicit සුප්‍රකාශ
  Exploration ගවේෂණය
  Exposition අනාවරණය; විවෘතිය
  Expression ප්‍රකාශය; භාව ප්‍රකාශය; අභිනය
  Expressionism ප්‍රකාශනවාදය
  Expressive ප්‍රකාශනාත්මක
  Expurgate විශෝධනය; දෝෂහරණය; දොසින් මිදවීම
  Expurgated edition පාවිත සංස්කරණය; විශෝධිත සංස්කරණය
  Extempore හිටිවන; ක්ෂණික
  Extension විස්තාරිතය; විස්තාරණය; විතතිය
  Exterior scene එළිමහන් දර්ශනය
  Extra අතිරේක
  Extra-curricular විෂය බාහිර; විෂයාපගත
  Extract උද්ධෘතය; උද්ධරණය
  Fabian society ෆේබියන් සමාජය
  Fable උපමා කථාව; උපහැරණය
  Fabulous විස්මයාවහ; උපමා කථාගත
  Face මුහුණ; වක්ත්‍රය
  Face powder වත්සුණු; පුයර

Results  1200  -  1250 of 4084 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.