Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5086 terms on  Information Technology  Glossary

     Term Term Description
  core මධ්‍යය
  core memory මධ්‍ය මතකය
  core storage මධ්‍ය ආචයනය
  core store මධ්‍ය ආචය
  core, bistable magnetic මධ්‍යය, ද්විස්ථායි ච්‍රම්බක
  core, ferrite මධ්‍යය, ෆෙරයිට්
  core, magnetic මධ්‍යය,චුම්භක
  corner cut මුළු කැපුම
  coroutine සහරූටිනය
  corporate model සංස්ථා ආකෘතිය
  correction නිවැරදි කිරීම
  corrective maintenance ශෝධක නඩත්තුව
  correspondence quality සුපිරි තත්ව
  corrupt data file විකෘත දත්ත ගොනුව
  cost analysis පිරිවැය විශ්ලේෂණය
  cost benefit analysis පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය
  cost effectiveness පිරිවැය: සඵලතාව
  costing පිරිවැය කරනය
  count ගණකය: ගණිනවා
  count, record ගණනය, රෙකෝඩ
  counter ගණකය
  counter, binary ගණකය, ද්විමය
  counter, control ගණකය, පාලන
  counter, ring ගණකය, මුදු
  counter, step ගණකය, පියවර
  counting loop ගණක ලුපය
  coupler, acoustic සන්ධායකය, ධ්වනි
  crash විනාශවීම
  creation නිර්මාණය
  criteria range නිර්ණායක පරාසය
  cropping නිමහම් කිරීම
  cross-compiler හරස් සම්පාදකය
  cross-linked file හරස් බැඳි ගොනුව
  cross-reference හරස් යොමුව
  crowbar ආරක්ෂක පරිපථය
  current directory ප්‍රවර්තන නාමාවලිය
  current drive ප්‍රවර්තන ධාවකය
  current instruction register ප්‍රවර්තන උපදේශ රෙජිස්තරය
  cursor කර්සරය
  cursor control කර්සර පාලකය
  cut-and-paste කපා අලවන්න: කපා ඇලවීම
  cut-sheet feeder කැපුම්පත් කවනය
  cybernetics සයිබර්නතික විද්‍යාව
  cyberphobia සයිබර්භීතිකාව
  cyberspace සයිබර් අවකාශය
  cycle චක්‍රය
  cycle reset චක්ර්‍‍ර ප්‍රත්‍යාරම්භය
  cycle time චක්‍ර කාලය
  Cyclic Redundancy Check (CRC) චක්‍රීය සමතිරික්තතා අවේක්ෂණය
  cyclinder සිලින්ඩරය

Results  1200  -  1250 of 5086 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.